උබ බැදලද මචං ?ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
මම යාලුවෙච්ච මුල්කාලේ මට මේ සිංදුවේ මේ කොටස හොදටම දැනුනා
උබ බැදලද මචං ?ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
මම යාලුවෙච්ච මුල්කාලේ මට මේ සිංදුවේ මේ කොටස හොදටම දැනුනා
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..//
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..
දිනෙක හිරු..
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..
දිනෙක හිරු..//
author: Premakeerthi De Alwis
The singer: Victor Rathnayake
Oyage downloading software eka wikaara karanawa, live streaming files download koranna hadanawa. eka disable kaloth oyata live ahanna puluwan weiමගේ සින්දු ඇහෙන්නේ නැහැනේ... ප්ලේ වෙනකොට 260mb ෆයිල් එකක් එනවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා... mp3 file එකක්.... රේඩියෝ එක ලයිව් නෙවිද දෙන්නේ...

එහාමදසේවනැල්ලටත් හොරෙන් කරන අදරයක් මචන්.![]()

වික්ටර් රත්නායක මත්ම්යා නැත්තම්
ලංකාවේ ඔක්කොම ගීත කියන්නේ හින්දි තනු වලට
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ - බණ්ඩාරේ
ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි
බණ්ඩාරේ - බණ්ඩාරේ...
අත්වැල් බැඳ කෝවිල් යමු
පෝය දාට පන්සල් යමු
මෘදංග නද ගැටබෙර හඬ
අපගේ දෙසවනට එකයි
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ගයන සහාය - නිරංජලා සරෝජිනී





alo machanblacka aiya![]()


වික්ටර්ගේ ස්වතන්ත්‍ර හින්දි ගීත තියෙනවා