කව්දැයි ඔබගේ රේඩියෝව මාගේ මිතුරතහනම් පෙමක් කියනදේ අර්ථය කිබුලගෙන් අපි අසා දැනගමු. කිබුලා තමයි හොදම විග්රහකරු
කව්දැයි ඔබගේ රේඩියෝව මාගේ මිතුරතහනම් පෙමක් කියනදේ අර්ථය කිබුලගෙන් අපි අසා දැනගමු. කිබුලා තමයි හොදම විග්රහකරු
අසම්මත කියන්නේ "වටේ යන" කියන එකනේ!
වික්ටර්ගේ ගී උල්පත නිර්මාණය වෙලා තියෙන්නේ පේ්රමකිර්ති හා සුනිල් ආරියරත්නගේ පද රචනා වැඩි වශයෙන්ම පේ්රමකිර්ති තමයි වැඩියෙන්ම ලියලා තියෙන්නේ සුනිල් ආරියරත්න වික්ටර් රත්නායක එකතුව පර්යේෂණාත්මක ගිත කිහිපයක්ම කරලා තියෙනවා

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..//
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..
දිනෙක හිරු..
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..
දිනෙක හිරු..//
author: Premakeerthi De Alwis
The singer: Victor Rathnayake
කව්දැයි ඔබගේ රේඩියෝව මාගේ මිතුර

සින්දු ඇහෙනවද??? ඒවා අහන්න.අහන ගමන් ඔයාට දැනෙන දේ මේකේ දාන්න
සේවනැල්ලටත් හොරෙන් කරන අදරයක් මචන්.තහනම් පෙමක් කියනදේ අර්ථය කිබුලගෙන් අපි අසා දැනගමු. කිබුලා තමයි හොදම විග්රහකරු

මගේ සින්දු ඇහෙන්නේ නැහැනේ... ප්ලේ වෙනකොට 260mb ෆයිල් එකක් එනවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා... mp3 file එකක්.... රේඩියෝ එක ලයිව් නෙවිද දෙන්නේ...
අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්...
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්........//
ගායනය :- වික්ටර් රත්නායක