2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට අද රේඩියෝ එක ගැන කලින් නොකියපු සසියා , මැක්ස්බෝයි දෙන්නා හට මගේ අවංක ස්තුතිය පුද කරමි. මෙය දේශපාලනික පලිගැනීමකි...:(:(
අහම්බෙන් මැක්සාගේ පිණිවිඩයෙන් සෙට්වීමි.:baffled::baffled:
සමාව භාජනයකට දමනු මැනවි :(:(
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සලාම් කියාගෙන ගෙට එන.. සින්දුව කියන ගායකයාගේ වගේ කටහඬ ටිකක් විතර :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සලාම් කියාගෙන ගෙට එන.. සින්දුව කියන ගායකයාගේ වගේ කටහඬ ටිකක් විතර :)
    :):)
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉන්ද්ක ප්‍රසාද් කියලා ගායකයෙක් හිටියේ ඒවගේ කටහඩ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කටහඩ නම් මරුයැ.... පියුමාල් ගයපන් පුතා තව ගීත....
    ගයල අරයට දීපන්
    එයා කිඹුලට දෙයි
    අපි අහල ගුණදොස් කියන්නම් කොල්ලා.......
    avatar351617_12.gif