නෑ නේ බං........කීඹුලෝ මං උඹට සිංදුවක් පී. ඇම්. කොලා ගිය සතියේ එක නැද්ද උඹ ලඟ ????

එලෝ කෝට්යට හෙව්ව ඇහැකි විදියට සෙට් වුනේ නැත.....
මේ සතිය ටිකක් බිසියැ...
පොඩි එකා පළමු වරටපාසැල ගියේයැ......
එහි හිරවිය.............

නෑ නේ බං........කීඹුලෝ මං උඹට සිංදුවක් පී. ඇම්. කොලා ගිය සතියේ එක නැද්ද උඹ ලඟ ????


ඔබ හා මමසඳ තනියම
රෑ තුන්යම
naraka samanalaya![]()
ඔබ හා මමyako mama dan nagitte...ubala dan nidiyanna hadanne......warella natanna
සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම...
ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...
මිහිදන්වු ප්රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද...
Voice: Nirosha Virajini
Lyrics: Bandara Eheliyagoda
Music: Dilup Gabadamudalige

කිඹුලා ඔක නොදුන්නොත් හෙට වහිනවා දවසම....හුටා.....මෙන්න දෙනෝ......
![]()
![]()
![]()
![]()
