2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීඹුලෝ මං උඹට සිංදුවක් පී. ඇම්. කොලා ගිය සතියේ එක නැද්ද උඹ ලඟ ????
    නෑ නේ බං........:(
    එලෝ කෝට්යට හෙව්ව ඇහැකි විදියට සෙට් වුනේ නැත.....
    මේ සතිය ටිකක් බිසියැ...
    පොඩි එකා පළමු වරටපාසැල ගියේයැ......
    එහි හිරවිය.............:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...
    හෙළුවෙන් වනමු......
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...

    ගිම්හානය මා මඟ හැර
    යළි නො එනා ලෙස ගියේද
    වසන්තයේ මල් පියවිලි
    යන එන මඟ තොට තියේ ද...

    මිහිදන්වු ප්‍රාර්ථනා
    යළි අවදිව හිනැහුනේ ද
    ඒ පැතුමට නව අරුතක්
    ළං කෙරුවේ ඔබ නොවේ ද...

    Voice: Nirosha Virajini
    Lyrics: Bandara Eheliyagoda
    Music: Dilup Gabadamudalige​

    චිත‍්‍රපටය රාජ්‍ය සේවය පිණිසයි :cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නොදැනිම වා‍ගේ ඒ රුව බොද කර කදුලක් නෙත තනියට නැගුනා දෝ.... :(