නැකැත් රාල;16856768 said:ආස්මි ඇන්ටි තාම සේඩියො එක වැඩ නැද්ද?![]()

ජයසේන ජයකොඩිගේ පොතක් තියෙනවා මොකක්ද නම මතක නැහැ....අයියෝ...එකේ ඔය කියන SEX ගැන කියල තිබේ
ඒ වගේ එකක් දෙකක් ඇති.හැබැයි කතාවට අදාළ විදිහට.හැබැයි එතුමාගේ බහුතරයක් පොත් බොහෝම උසස් සිංහල බෞද්ධ පොත්.ඒ වගේම මම හිතන්නේ නෑ එතුමා ඔය කියන විදිහට විකුනන් කෑවා කියන එක.
හරි නිදාගන්න එහෙනම් ...ගුඩ් නයිට්