ආදරේ කරන කෙනා තමන්ගේ කර ගැනීමට උත්සාහ කිරීම ආත්මාර්ථකාමී කමක් විදිහටයි මන් නම් දකින්නේ...
මේ කියපු විදිහෙන් ආදරේ කරන අය නම් මන් දැකලා නැහැ....කිවුවා වගෙම ඒ දේවල් පැවැත්මෙන් තොරයි
බැඳපු කෙල්ලටත් ඌ ඒ වගේම ආදරෙයි. ඌට දැන් වයස අවුරුදු 46ක් වගේ ඇති. අනිත් කෙල්ල තවමත් තනිකඩයි. කවදාවත් බඳින එකකුත් නැති වෙයි dennekta adre karanna bha ban. ekko adarayak ho asavak naththm adarrayk haa anukampavak

කුමන ආදරය වුවද එය ආදරයයි...........යාළුවා;16804292 said:මමත් අහන්නෙ ඒකයි. දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න බැරිද අවංකවම?
මෙහෙම කියමු....
1. In a Relationship - උදාහරණයකට සෙඩ්රික්ව ගමු
2. විවාහකයෙක් - උදාහරණයකට කිඹුලාව ගමු
1. සෙඩ්රික්ට කෙල්ලක්(1) ඉන්නව කියල උපකල්පනය කරමු. ආදරේට අවුරුදු 6යි. ඒත් ඌට තව කෙල්ලෙක්(2) ගැන හිතින් ආදරයක් ඇති වෙලා. හිතේ ආදරයට එකට අවුරුදු 3යි.
ඒත් සෙඩ්රික් කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි... ඒ වගේම සෙඩ්රික් කෙල්ල (2)ටත් ඒ වගේම ආදරෙයි.
කෙල්ල(1)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
කෙල්ල(2)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?මොකද්ද විසඳුම?
2. කිඹුලා බැඳලා. බැඳලා අවුරුදු 9යි.ඒත් ඌට තව කෙල්ලෙක් ගැන හිතින් ආදරයක් ඇති වෙලා.
හිතේ ආදරයට එකට අවුරුදු 5යි. ඒත් කිඹුලා බැඳපු කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි...
ඒ වගේම කිඹුලා කෙල්ල (2)ටත් ඒ වගේම පණ වගේ ආදරෙයි.
බැඳපු කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?මොකද්ද විසඳුම?
![]()
හ්ම්ඔබ සියළු දෙනා ම සංවාදයේ යෙදෙන්නේ ආදරය-ප්‍රේමය නාම පදයක් ලෙස සලකාය....
මා සිතන පරිදි ආදරය යනු නාම පදයක් නොවේ......
එය ක්‍රියාපදයකි.........
ජීවිතය ම කැප කල යුතු ක්‍රියා පදයකි........
සංවාදය ලබන වරදී වඩා හොදින් කරමු.........
සියළු දෙනාට ම සුබ සති අන්තයක්!!!!!!!

කුමන ආදරය වුවද එය ආදරයයි...........
ප්‍රේමයයි.......
එය තේරුම් ගනිත්වා.........
ලෝක සම්මතය අසම්මතය වෙනයි 
ආදරේ අත්මාර්තකාමි තමයි කොල්ලා...
ඉරිසියාවයි වෙලාවකට......
තරහයි ටව වෙලාවකට.......
ආත්මාර්ථකාමී නොවත ආදරයක් මන් දන්නේ නැහැ. අදරේයි නම් අයිති කරගන්න ඕනි. මගේ විශ්වාසය එක






මම විශ්වාස කරනවා ඒ පෑරෙන තුවාල ඔබව වඩා යහපත් මනුෂ්‍යෙයක් කරන බව.........me show eka ahumaa parana thuvala parenava...... aith nidanna amaru venva
මම විශ්වාස කරනවා ඒ පෑරෙන තුවාල ඔබව වඩා යහපත් මනුෂ්‍යෙයක් කරන බව.........
කුමන ආදරය වුවද එය ආදරයයි...........
ප්‍රේමයයි.......
එය තේරුම් ගනිත්වා.........
