2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…

    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා…

    කෙසේ කියන්නද…

    සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
    ගැලවුය යුතු හින්දා
    මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
    ලොවටම ඇසෙන නියා…

    කෙල්ලෝ නම් :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16760154 said:
    :( උපරිම වේදනාව ඕයි :(
    7xo9GLC.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1.කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…

    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා…

    කෙසේ කියන්නද…

    සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
    ගැලවුය යුතු හින්දා
    මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
    ලොවටම ඇසෙන නියා…


    මහා දුක්බර සිංදුවක්. ඩිරෙක්ට් නොඋනත් වක්‍රාකාරව මට වද දෙනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොදට කරගෙන යන්න ....අසනීප තත්වය සහ දැනට පවතින මාගේ අයහපත් තත්වය නිසා එන්න බැරි වීම ගැන කණගාටු වෙමි .....

    ජය වේවා
    ජේසු පිහිටයි!:)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16760178 said:
    මහා දුක්බර සිංදුවක්. ඩිරෙක්ට් නොඋනත් වක්‍රාකාරව මට වද දෙනවා
    :baffled::baffled:
    appayak kala nidaganin ban hari yai :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16760178 said:
    මහා දුක්බර සිංදුවක්. ඩිරෙක්ට් නොඋනත් වක්‍රාකාරව මට වද දෙනවා
    ඔව්,හැබැයි ඒ ගැන වැඩිය හිතන්න එපා :no: