කෙසේ කියන්නද ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මා ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා…
කිසිවකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා…
කෙසේ කියන්නද…
සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
ගැලවුය යුතු හින්දා
මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
ලොවටම ඇසෙන නියා…
කෙල්ලෝ නම්





උපරිම වේදනාව ඕයි



