



නොදනිමි!!!!!කීඹුලා විජේසුන්දර වේරගොඩගේ මේ ගීතයේ පද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ද?

යූ මිස්ඩ් ඉට් මෑන්!!!!dath kimbula
![]()
dath kimbula is nothing except 60mm caliber AMMO
Senior Member
Join Date: Jan 2011
Location: අහවල් තැන...
Posts: 17,736
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වෙන් ව යන්නට දින ගනිමින්.......![]()
අද 7.35ට පමණ අරඹමි. ඔබ සමග බොහෝ දේ ගැන සංලාපයක යෙදීමට අවශ්‍යව ඇත..!!!!!
![]()



ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි
පුතාට අවුරුදු
5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
13 අපේ තාත්තට බාගේට පිස්සු
15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප්‍රශ්ණ වලට
40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා



