[FONT="]සකුරා මල් පිපිලා හරි පුදුමයි[/FONT]
[FONT="]ගේ දොරකඩ නිල් වන පියසේ[/FONT]
[FONT="]නිදිමත නැති වී හිරු පායා ඇත[/FONT]
[FONT="]උමතු වෙසින් මහ රෑ යාමේ[/FONT]
[FONT="]මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ[/FONT]
[FONT="]පා සටහන් ඇත වැලි තලයේ[/FONT]
[FONT="]නාග පිඹුරු රුදු සිංහ වලස් කැල[/FONT]
[FONT="]ඉඟිළෙති නගිමින් උඩු ගුවනේ[/FONT]
[FONT="]යන එන සෙල්ලම් රිය පෙළ අතරේ[/FONT]
[FONT="]පාසැල් යන විට බෝනික්කෝ[/FONT]
[FONT="]අකුරු උගන්වති කූඹි සිසුන් හට[/FONT]
[FONT="]වයසක ගුරුවර සූටික්කෝ[/FONT]
[FONT="]සුදම් සභාවේ අරගලයක් වී[/FONT]
[FONT="]අහසින් කොටසක් කඩා වැටේ[/FONT]
[FONT="]වියපත් සඳ වත ගේ දොර නැති වී[/FONT]
[FONT="]හැරමිටි සරණින් බලා සිටී[/FONT]
[FONT="]පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න[/FONT]
[FONT="]සංගීතය - නන්දා මාලිනී.[/FONT]

මේ ගීථ ස්ටයිල් එකට කියන්නෙ විකාර රූපී ගීපද කියලා[FONT="]සකුරා මල් පිපිලා හරි පුදුමයි[/FONT]