ප්‍රේමයට ඉහලින්ලු මැණිකෙ
![]()
දැනුයි ආවෙ වස්තුවෙ මොකක්ද මේ හුයන්න ?
![]()

- This forum requires that you wait 15 seconds between posts. Please try again in 3 seconds.

මම හොදින් ඉන්නවා අයියියේ ... අයියියට කොහොමද?අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ..
තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ..
ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා..
අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ..
තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ..
ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා..