2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
0002020B.gif
අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? :D:D
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කෝ මේ කුරුල්ලා ???? අපිටත් උඩින් ඉගිල්ලිලා ගිහින්ද ????? :baffled::baffled:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ..
    තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ..

    ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    :nerd::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම හොදින් ඉන්නවා අයියියේ ... අයියියට කොහොමද?

    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ,නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල,උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,,ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය...නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,,උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ,නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල,උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,,ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය...නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,,උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..
    :oo:
    0002044D.gif

    ඕක නවත්තාපන් ,,මට පිස්සු හැදෙන්න කලින්