2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලිරික්ස් වැරදියි ඩෝ...
    ලියපිය මෙහෙම හරියට
    සබද මමයි පොන්ජුවයි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන:love::love::love:
    :angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    00020468.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබ හීනයක් වගේ....
    හාදු වැස්සක් අරන්...
    සිරි යහනේ විට්ටමට වී...
    හිට ගන්නෙපා සයනේ!..
    ඇඳේ ඇන ගැලවෙයි ස්වාමි! :P



    1525773_588344291220342_447041975_n.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් ඔන්න අපි ගියා.....:(
    මැක්ස් බෝයි එලටම ෂෝ එක කළා මලක් වගේ.......
    :love:
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා....!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113

    සමහරු ඉන්න ගමන් හොරාට බෝතලයක් ගෙනත් සැරෙන් සැරේ ශොට් එක දාලා හවසට නෝනාගෙන් ගුටි කනවා ( උදා-sasliit මාමි)


    :rofl::rolleyes::rofl::rolleyes::rofl: