දැන් FTP එක නැති නිසා ඉන්දියන් බල්ලොන්ට පුළුවන් අපේ බෝඩ් එකට ඊලග අවුරුදු තුනට ඉන්දියන් ටීම් ටුවර් ටිකක් සෙට් කරලා හෙට ගේම විකුනන්න.බෝඩ් එකට සල්ලි නැති නිසා ඔතන ඉන්න පෙරේත මහ මුසලයෝ දෙතුන් දෙනා ගැන නම් ෂුවර් කරන්න අමාරුයි. හැබැයි මොන ජිල්මාට් දැම්මත් සංගයි මහේලයි හෙටින් පස්සේ T 20 වලින් අයින් වෙන නිසා උන් දෙන්න නිකම්ම අත පිහිදගෙන යයි කියල හිතන්න බැහැ. මොන ප්‍රෙෂර් එක උඩින් ආවත් උන් දෙන්න ෆයිට් එකක් දෙනවා.අලුත් කොල්ලො ටික නිසා මුන්ට උන් සෙට් එක නවාගන්න එක අමාරු නැහැ.මගේ නම් විස්වාසය හෙට අපේ කොල්ලෝ කප් එක ලංකාවට ගේනවා කියල.ජයවේවා