2015 අහපු ලස්සනම සින්දුව
තනියෙම ඉන්න වෙලාවට බොක්කට වදින සින්දුවක තියෙන අගය කියලා නිම කරන්න බැහැ.
තනියෙම නොවුනත් පොඩි ෂොට් එකක් දාලා වැදීගෙන එනකොට අයෙත් හරි හමන් සින්දුවක තියෙන අගය වචෙනෙන් කියන්න බැහැ.
එහෙනම් හැමෝම දාන්න බලන්න මේ අවුරුද්දේ අහපු හිතට වැදුනම song එක මොකද්ද කියලා ? 2015 release එකක්ම වෙන්න ඕනේ නැත....සින්දුව උබට හිතට වැදුනේ මේ අවුරුද්දෙනම් ඒ ඇති.
One ඇන්ඩ් ඔන්ලි Rule : *** Only One Song in One Post *** (එක පොස්ට් එකකට එක සෝන්ග් එකක් විතරයි )
Here goes mine...

මුල් ගායනය : ටියුඩර් ජයශාන්ත