2015 අහපු ලස්සනම සින්දුව

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    2015 අහපු ලස්සනම සින්දුව

    තනියෙම ඉන්න වෙලාවට බොක්කට වදින සින්දුවක තියෙන අගය කියලා නිම කරන්න බැහැ. :rolleyes::rolleyes: තනියෙම නොවුනත් පොඩි ෂොට් එකක් දාලා වැදීගෙන එනකොට අයෙත් හරි හමන් සින්දුවක තියෙන අගය වචෙනෙන් කියන්න බැහැ.:lol:

    එහෙනම් හැමෝම දාන්න බලන්න මේ අවුරුද්දේ අහපු හිතට වැදුනම song එක මොකද්ද කියලා ? 2015 release එකක්ම වෙන්න ඕනේ නැත....සින්දුව උබට හිතට වැදුනේ මේ අවුරුද්දෙනම් ඒ ඇති.

    One ඇන්ඩ් ඔන්ලි Rule : *** Only One Song in One Post *** (එක පොස්ට් එකකට එක සෝන්ග් එකක් විතරයි )

    Here goes mine...:rolleyes::rolleyes:
    මුල් ගායනය : ටියුඩර් ජයශාන්ත


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙර එක දවසක සඳ නැති සවසක
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආදරයේ මිහිරිම මොහොතක :)

    නිරෝෂා විරාජිනී / oba නැතුව oba එක්කල movie එකේ සින්දුවක්
    :nerd:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede


    බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්
    සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
    ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
    මටත් වාසනාවන්

    සිතක තැවුල් සන්සිදිලා
    මිටියාවත මල් ඉසිලා
    මල් වරුසා සුවඳ සමය
    මටත් වාසනා මටත් වාසනාවන්

    රෑ සියන්නෙ නොනිමි නාද
    සැවුල් කොවුල් විහඟ ගීත
    අපට ඇරුණු හුදකලාව
    මටත් වාසනා හෙටත් වාසනාවන්

    මාල හතක් පලදන්නට
    හීන හතක් එළි වන්නට
    දොළොස්මහේ පහන් නිවී
    මටත් වාසනා හෙටත් වාසනාවන්

    අනාගතය කිරුළු දරා
    දෙපාමුලට වඩින තුරා
    ළවන් පොඟන මියුරු තෙපුල්
    මටත් වාසනා හෙටත් වාසනාවන්
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Nice..!



    බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්
    සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
    ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
    මටත් වාසනාවන්

    සිතක තැවුල් සන්සිදිලා
    මිටියාවත මල් ඉසිලා
    මල් වරුසා සුවඳ සමය
    මටත් වාසනා මටත් වාසනාවන්

    රෑ සියන්නෙ නොනිමි නාද
    සැවුල් කොවුල් විහඟ ගීත
    අපට ඇරුණු හුදකලාව
    මටත් වාසනා හෙටත් වාසනාවන්

    මාල හතක් පලදන්නට
    හීන හතක් එළි වන්නට
    දොළොස්මහේ පහන් නිවී
    මටත් වාසනා හෙටත් වාසනාවන්

    අනාගතය කිරුළු දරා
    දෙපාමුලට වඩින තුරා
    ළවන් පොඟන මියුරු තෙපුල්
    මටත් වාසනා හෙටත් වාසනාවන්