ජෝන් නෑශ්ට නොබෙල් තෑග්ග හම්බවුනේ ආර්ථික විද්‍යාව, සෛද්ධාන්තික විශයන් වලට නොබෙල් තෑග්ග දෙන්නෑ කියල දැනගත්ත

ඔය තෑග්ග දීපං ලමයෙක්ට


ඔය තෑග්ග දීපං ලමයෙක්ට



අහ් සන්ස 2015 වෙනකංම හිතාගෙන හිටියටත් වඩා මෝඩියෙක් කියල ඉගෙන ගත්ත![]()
![]()



......Mamath umba hitiyatath wada GOT pissek kiyala igena gaththa
Ado tawa 4months tiyenawa neda? Iwasillakna ban
Puluwannan Poth tika aragena kiyopan umbata 10x wistara danaganna puluwan wei......










පොත් ටික ගන්න හිතාගෙන හිටියෙ![]()
අහ් තව දෙයක් ඉගෙන ගත්ත![]()
මේ යන විදිහට නං මාස හතක් වත් සල්ලි එකතු කරන්න වෙයි got පොත් ටික ගන්න කියල![]()
![]()



අඩි 5.2" වඩා උස කෙල්ලෝ ටෝක් කරන්න ලේසි. ඊට වඩා මිටි කෙල්ලෝ ටෝක් කරන්න අමාරුයි![]()



ජොෆ්රි පට්ට ම්ලේච්ඡයිනෙ![]()
ඉතිං හිතං හිටියෙ රජෙක් පට්ට ම්ලේච්ඡ නොවී හෙන මෘදු ගති පැවතුම් ඇති කෙනෙක් වුනොත් පට්ට කියලනෙ![]()
ඒත් ටොමන්ගෙ හැටි දැක්කයින් පස්සෙ ජොෆ්රි හොඳයි කියල හිතුන![]()
ජොෆ්රි අඩුම ගානෙ ම්ලේච්ඡ මෝඩයෙක්![]()
ඒ යකා දරුණු කම නිසා හරි ටික කාලයක් ජීවත් වුනා![]()
දැන් ඉන්න එකා ගොං බඳින කණුවක්නෙ![]()
හේල් ජොෆ්රි![]()
![]()
