2015 ඉගෙන ගත්ත ලොකුම පාඩම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජෝන් නෑශ්ට නොබෙල් තෑග්ග හම්බවුනේ ආර්ථික විද්‍යාව, සෛද්ධාන්තික විශයන් වලට නොබෙල් තෑග්ග දෙන්නෑ කියල දැනගත්ත :dull: :dull:
ඔය තෑග්ග දීපං ලමයෙක්ට :growl: :growl:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අහ් සන්ස 2015 වෙනකංම හිතාගෙන හිටියටත් වඩා මෝඩියෙක් කියල ඉගෙන ගත්ත :yes: :yes:

    Mamath umba hitiyatath wada GOT pissek kiyala igena gaththa:lol::rofl:
    Ado tawa 4months tiyenawa neda? Iwasillakna ban:P

    Puluwannan Poth tika aragena kiyopan umbata 10x wistara danaganna puluwan wei:yes:......
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාට හරි සියදිවි නසාගන්න අනුබල දුන්නොත් හිරේ යන්නත් වෙන්න පුළුවන් කියල ඉගෙන ගත්ත :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mamath umba hitiyatath wada GOT pissek kiyala igena gaththa:lol::rofl:
    Ado tawa 4months tiyenawa neda? Iwasillakna ban:P

    Puluwannan Poth tika aragena kiyopan umbata 10x wistara danaganna puluwan wei:yes:......

    පොත් ටික ගන්න හිතාගෙන හිටියෙ :yes: :yes:
    අහ් තව දෙයක් ඉගෙන ගත්ත :yes: :yes:
    මේ යන විදිහට නං මාස හතක් වත් සල්ලි එකතු කරන්න වෙයි got පොත් ටික ගන්න කියල :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජොෆ්‍රි පට්ට ම්ලේච්ඡයිනෙ :D :D
    ඉතිං හිතං හිටියෙ රජෙක් පට්ට ම්ලේච්ඡ නොවී හෙන මෘදු ගති පැවතුම් ඇති කෙනෙක් වුනොත් පට්ට කියලනෙ :dull: :dull:
    ඒත් ටොමන්ගෙ හැටි දැක්කයින් පස්සෙ ජොෆ්‍රි හොඳයි කියල හිතුන :sorry: :sorry:
    ජොෆ්‍රි අඩුම ගානෙ ම්ලේච්ඡ මෝඩයෙක් :baffled: :baffled:
    ඒ යකා දරුණු කම නිසා හරි ටික කාලයක් ජීවත් වුනා :dull: :dull:
    දැන් ඉන්න එකා ගොං බඳින කණුවක්නෙ :dull: :dull:
    හේල් ජොෆ්‍රි :dull: :dull:
     
    • Like
    Reactions: dilshanjvc

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    twa padamak igena gaththa.., digatma elakiri awoth WHITE WALKER karaya, mta GOT epa karawnawa kiyla..:oo::oo::oo:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අඩි 5.2" වඩා උස කෙල්ලෝ ටෝක් කරන්න ලේසි. ඊට වඩා මිටි කෙල්ලෝ ටෝක් කරන්න අමාරුයි :dull::dull:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොත් ටික ගන්න හිතාගෙන හිටියෙ :yes: :yes:
    අහ් තව දෙයක් ඉගෙන ගත්ත :yes: :yes:
    මේ යන විදිහට නං මාස හතක් වත් සල්ලි එකතු කරන්න වෙයි got පොත් ටික ගන්න කියල :sorry: :sorry:

    Sinhala Translation eka tiyenawada ban?
    Oya english novelswala maha apabransa wachana tiyenawa ban:P
    Ewa hoyanna tawa dictionaryak langa tiyagena kiyawanna wenne:P:yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ජොෆ්‍රි පට්ට ම්ලේච්ඡයිනෙ :D :D
    ඉතිං හිතං හිටියෙ රජෙක් පට්ට ම්ලේච්ඡ නොවී හෙන මෘදු ගති පැවතුම් ඇති කෙනෙක් වුනොත් පට්ට කියලනෙ :dull: :dull:
    ඒත් ටොමන්ගෙ හැටි දැක්කයින් පස්සෙ ජොෆ්‍රි හොඳයි කියල හිතුන :sorry: :sorry:
    ජොෆ්‍රි අඩුම ගානෙ ම්ලේච්ඡ මෝඩයෙක් :baffled: :baffled:
    ඒ යකා දරුණු කම නිසා හරි ටික කාලයක් ජීවත් වුනා :dull: :dull:
    දැන් ඉන්න එකා ගොං බඳින කණුවක්නෙ :dull: :dull:
    හේල් ජොෆ්‍රි :dull: :dull:

    ටොරන්ට් එකෙන් ඇරන් ෆෝන් එකෙන් කියවපන්කො :nerd:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අල්ලාහ් ට තමන්ගේ ගෙදර දොබකර වලින් බේරගන්න බැරි බව ඉගෙන ගත්තා.

    අල්ලහ් ට තමන්ගේ ගෙදරට එන උන්ව තෙරපෙන්නේ නැතුව පිලිගන්න බැරිබව ඉගෙන ගත්තා.

    අල්ලාහ් තියා නබියා වලෙන් නැගිට්ටත් වින්ඩෝස් 10 පෝන් වලට 2015දී එන්නේ නෑ කියලා ඉගෙනගත්තා.

    අයි එස් කාරයbෝ බේරගන්න ගියොත් අල්ලහ්ටත් බඩු හම්බෙනවා කියලා ඉගෙන ගත්තා.

    මේක කියවලා රෙප් කපන එකා කුණු ලේ කාරයෙක් කියලා මං දන්නවා
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Welawata wada karanna ...
    Udema nagitta gaman day plan ekak daganna nathham kalin dawase ra...
    Salli Athata labena kan labeiii kiyala wiswasa nokirima...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ලංකාවෙ ඉන්න වයස 18 ට වැඩි එවුන්ගෙන් ලක්ෂ 68කට වඩා එවුන් ගොන්නු කියල තමයි ඉගෙනගත්ත ලොකුම පාඩම
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ආහ් තව දෙයක් ඉගෙනගත්තා. දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ඒ වගේම ඕනවට වඩා හොයන්න යන්නත් එපා. උදාහරනෙකට අපිට හොද පෝන් එකක් ලැබෙනවා කියලා හිතමු. ඒ ගැන යූ ටියුබ් රීවිව්, අන්බොක්සින් වීඩියෝ එහෙම බලන්න එපා. එතකොට වෙන්නේ ආසාව වැඩි වෙන එක. නොලැබුනොත් අපරාදේ ඩේටා ටික ඒ මදිවට හිත වාවන්නේ නෑ. මාත් මට්ටු වෙලා ඉන්නේ. බලාපොරොත්තු නොතියා ඉන්නකොට ඒක නොලැබුනාම ගානක්වත් නෑ. ලැබුනාම වෙන දේවල් ඒ වෙලාවට බලාගනිං