2015 ලෝක කුසලානය ගැන

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    2015 ලෝක කුසලානය ගැන

    [FONT=&quot]2015 ලෝක කුසලානය ගැන

    ICC-World-Cup-2015.jpg[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ දින වල බොහෝ දෙනා අතර කථා බහ කරන මාතෘකාවක් බවට ක්‍රිකට් ලෝක කුසලානය[/FONT][FONT=&quot]පත්වෙලා. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තරග කිරීමට රටවල් [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් [/FONT][FONT=&quot]14 [/FONT][FONT=&quot]කොටස් දෙකකට බෙදා මුලිකයේ වටයේ තරග[/FONT][FONT=&quot]පැවැත්වෙනවා.[/FONT]



    [FONT=&quot]එහි "ඒ" ඛාණ්ඩය යටතේ තරග වැදීමට ඇති කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එංලන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕස්ට්‍රේලියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවසීලන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන[/FONT][FONT=&quot]රටවල්ය සහ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බී[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]ඛාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංදියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බටහිර ඉන්දිය[/FONT][FONT=&quot]කොදෙව්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පකිස්ථානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිම්බාබ්වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර්[/FONT][FONT=&quot]රාජ්‍ය[/FONT][FONT=&quot]තරග වැදීමට නියමිතයි.[/FONT]



    [FONT=&quot]මෙවර ලෝක කුසලාන තරග සදහා ඕස්ට්‍රේලියාවේ සහ නසිලන්තයේ ක්‍රීඩාංගණ [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]සුදානම් කර තිබෙනවා. ඒ අතර [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot]ක් ඕස්ට්‍රේලියාවේ සහ අනෙක් ක්‍රීඩාංගණ [/FONT][FONT=&quot]7 [/FONT][FONT=&quot]නවසීලන්තයට අයත් වෙනවා.[/FONT]



    [FONT=&quot]වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණය වන්නේ ඕස්ට්‍රේලියාවෙහි පිහිටි[/FONT][FONT=&quot]මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. එහි නරඹන්නන් [/FONT][FONT=&quot]100,024[/FONT][FONT=&quot] ක් සදහා නැරඹීමේ[/FONT][FONT=&quot]පහසුකම් ඇත. නවසීලන්තයේ නෙල්සන් ප්‍රදේශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල්[/FONT][FONT=&quot]ක්‍රීඩාංගණය අඩුම නැරඹීමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණය වේ. එහි පහසුකම් ඇත්තේ[/FONT][FONT=&quot] 5000 [/FONT][FONT=&quot]ක් සදහා පමණි.[/FONT]



    [FONT=&quot]ලෝක කුසලානයේ මාධ්‍ය ආවරණය ලබා ගැනීම සදහා ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන[/FONT][FONT=&quot]ක්‍රීඩා සංගම් රැසක් උත්සහ කළා. අවසානයේදී මාධ්‍ය ආවරණ අයිතිය ලබා ගැනීමට[/FONT][FONT=&quot] ESPN [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]STAR [/FONT][FONT=&quot]ක්‍රීඩා සමාගම් වලටයි. ඔවුන් ඒ අන්තර්ජාතික ක්‍රිකට් පාලක[/FONT][FONT=&quot]මණ්ඩලයට ඩොලර් බිලියන දෙකක ([/FONT][FONT=&quot]02) [/FONT][FONT=&quot]මුදලක් ගෙවීමට සිදුවුණා. ඉන්දිය සුපිරී[/FONT][FONT=&quot]ක්‍රිඩක සචින් තෙන්දුල්කාර් [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ක්‍රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙස[/FONT][FONT=&quot] ICC [/FONT][FONT=&quot]විසින් තෝරාගෙන තිබෙනවා.[/FONT]



    [FONT=&quot]තරග පෙබරවාරි [/FONT][FONT=&quot]14 [/FONT][FONT=&quot]ආරම්භ වී මාර්තු [/FONT][FONT=&quot]29 [/FONT][FONT=&quot]දින දක්වා පැවැත්වෙනවා. මෙහි පළමු[/FONT][FONT=&quot]තරඟය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. සම්පුර්ණ තරගාවලිය[/FONT][FONT=&quot]තුළ තරග [/FONT][FONT=&quot]49[/FONT][FONT=&quot]ක් පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා තිබෙනවා[/FONT][FONT=&quot], [/FONT]



    [FONT=&quot]මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමට සහ අනු ශුරතාවය දිනා ගන්නා[/FONT][FONT=&quot]කණ්ඩායමට ත්‍යාග මුදල් ලෙස අති විශාල මුදලක් හිමි වෙනවා. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලානය[/FONT][FONT=&quot]දිනාගනු ලබන ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් [/FONT][FONT=&quot]3,975,000[/FONT][FONT=&quot] ක්ද අනුශුරතාවය දිනා ගන්නා[/FONT][FONT=&quot]කණ්ඩායමට [/FONT][FONT=&quot]1,750,000[/FONT][FONT=&quot] ක්ද ත්‍යාග ලෙස ලබාදෙයි.[/FONT]



    [FONT=&quot]මෙම තරගාවලියේදී අවසන් පූර්ව වට සදහා පැමිණෙන කණ්ඩාම් දෙක සදහාද ත්‍යාග[/FONT][FONT=&quot]මුදල් පිරිනැමේ. එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT=&quot]600,000 [/FONT][FONT=&quot]බැගින් ඩොලර් [/FONT][FONT=&quot]12,000,000 [/FONT][FONT=&quot]ක්ද[/FONT][FONT=&quot]ලබාදෙයි.[/FONT]



    [FONT=&quot]අවසන් අටදෙනා අතරට පැමිණෙන කණ්ඩායම් සදහා එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT=&quot]45,000 [/FONT][FONT=&quot]බැගින් මිලියන [/FONT][FONT=&quot]1.2 [/FONT][FONT=&quot]ක් ලබා දීමට නියමිතයි. සහභාගී වුණු සියළු කණ්ඩායම් සදහා[/FONT][FONT=&quot]ඩොලර් [/FONT][FONT=&quot]35,000[/FONT][FONT=&quot] බැගින් අමතරව ලබා දෙයි. [/FONT][FONT=&quot]2015[/FONT][FONT=&quot] ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය[/FONT][FONT=&quot]සදහා බෙදාදෙනු ලබන මුළු ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් [/FONT][FONT=&quot]10,225,000[/FONT][FONT=&quot]ක් පමණ වේ.[/FONT]



    [FONT=&quot]අවසන් තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලිය තුළ සියළුම තරග ජයග්‍රහණය කළේ නම් ලැබෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් [/FONT][FONT=&quot]4,245,000[/FONT][FONT=&quot]ක් වේ.[/FONT]


    [FONT=&quot]Source - http://offair.nethfm.com/article/12934[/FONT]​
     
    • Like
    Reactions: romero2005

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    TFS... ape team eke hamoma hari widiyata ekamuthuwen waradi nowi sellam karala cup eka diganna labewa kiyala prarthanaa karanawaa..