2015 ලෝක කුසලානය ගැන
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ දින වල බොහෝ දෙනා අතර කථා බහ කරන මාතෘකාවක් බවට ක්‍රිකට් ලෝක කුසලානය[/FONT][FONT="]පත්වෙලා. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තරග කිරීමට රටවල් [/FONT][FONT="]14[/FONT][FONT="]ක්[/FONT][FONT="]සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් [/FONT][FONT="]14 [/FONT][FONT="]කොටස් දෙකකට බෙදා මුලිකයේ වටයේ තරග[/FONT][FONT="]පැවැත්වෙනවා.[/FONT]
[FONT="]එහි "ඒ" ඛාණ්ඩය යටතේ තරග වැදීමට ඇති කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව[/FONT][FONT="], [/FONT][FONT="]එංලන්තය[/FONT][FONT="], [/FONT][FONT="]ඕස්ට්‍රේලියාව[/FONT][FONT="], [/FONT][FONT="]බංගලාදේශය[/FONT][FONT="], [/FONT][FONT="]නවසීලන්තය[/FONT][FONT="], [/FONT][FONT="]ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන[/FONT][FONT="]රටවල්ය සහ [/FONT][FONT="]“[/FONT][FONT="]බී[/FONT][FONT="]“ [/FONT][FONT="]ඛාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව[/FONT][FONT="], [/FONT][FONT="]ඉංදියාව[/FONT][FONT="], [/FONT][FONT="]බටහිර ඉන්දිය[/FONT][FONT="]කොදෙව්[/FONT][FONT="], [/FONT][FONT="]පකිස්ථානය[/FONT][FONT="], [/FONT][FONT="]සිම්බාබ්වේ[/FONT][FONT="], [/FONT][FONT="]අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර්[/FONT][FONT="]රාජ්‍ය[/FONT][FONT="]තරග වැදීමට නියමිතයි.[/FONT]
[FONT="]මෙවර ලෝක කුසලාන තරග සදහා ඕස්ට්‍රේලියාවේ සහ නසිලන්තයේ ක්‍රීඩාංගණ [/FONT][FONT="]14[/FONT][FONT="]ක්[/FONT][FONT="]සුදානම් කර තිබෙනවා. ඒ අතර [/FONT][FONT="]7[/FONT][FONT="]ක් ඕස්ට්‍රේලියාවේ සහ අනෙක් ක්‍රීඩාංගණ [/FONT][FONT="]7 [/FONT][FONT="]නවසීලන්තයට අයත් වෙනවා.[/FONT]
[FONT="]වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණය වන්නේ ඕස්ට්‍රේලියාවෙහි පිහිටි[/FONT][FONT="]මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. එහි නරඹන්නන් [/FONT][FONT="]100,024[/FONT][FONT="] ක් සදහා නැරඹීමේ[/FONT][FONT="]පහසුකම් ඇත. නවසීලන්තයේ නෙල්සන් ප්‍රදේශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල්[/FONT][FONT="]ක්‍රීඩාංගණය අඩුම නැරඹීමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණය වේ. එහි පහසුකම් ඇත්තේ[/FONT][FONT="] 5000 [/FONT][FONT="]ක් සදහා පමණි.[/FONT]
[FONT="]ලෝක කුසලානයේ මාධ්‍ය ආවරණය ලබා ගැනීම සදහා ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන[/FONT][FONT="]ක්‍රීඩා සංගම් රැසක් උත්සහ කළා. අවසානයේදී මාධ්‍ය ආවරණ අයිතිය ලබා ගැනීමට[/FONT][FONT="] ESPN [/FONT][FONT="]සහ [/FONT][FONT="]STAR [/FONT][FONT="]ක්‍රීඩා සමාගම් වලටයි. ඔවුන් ඒ අන්තර්ජාතික ක්‍රිකට් පාලක[/FONT][FONT="]මණ්ඩලයට ඩොලර් බිලියන දෙකක ([/FONT][FONT="]02) [/FONT][FONT="]මුදලක් ගෙවීමට සිදුවුණා. ඉන්දිය සුපිරී[/FONT][FONT="]ක්‍රිඩක සචින් තෙන්දුල්කාර් [/FONT][FONT="]2015[/FONT][FONT="] ක්‍රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙස[/FONT][FONT="] ICC [/FONT][FONT="]විසින් තෝරාගෙන තිබෙනවා.[/FONT]
[FONT="]තරග පෙබරවාරි [/FONT][FONT="]14 [/FONT][FONT="]ආරම්භ වී මාර්තු [/FONT][FONT="]29 [/FONT][FONT="]දින දක්වා පැවැත්වෙනවා. මෙහි පළමු[/FONT][FONT="]තරඟය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. සම්පුර්ණ තරගාවලිය[/FONT][FONT="]තුළ තරග [/FONT][FONT="]49[/FONT][FONT="]ක් පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා තිබෙනවා[/FONT][FONT="], [/FONT]
[FONT="]මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමට සහ අනු ශුරතාවය දිනා ගන්නා[/FONT][FONT="]කණ්ඩායමට ත්‍යාග මුදල් ලෙස අති විශාල මුදලක් හිමි වෙනවා. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලානය[/FONT][FONT="]දිනාගනු ලබන ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් [/FONT][FONT="]3,975,000[/FONT][FONT="] ක්ද අනුශුරතාවය දිනා ගන්නා[/FONT][FONT="]කණ්ඩායමට [/FONT][FONT="]1,750,000[/FONT][FONT="] ක්ද ත්‍යාග ලෙස ලබාදෙයි.[/FONT]
[FONT="]මෙම තරගාවලියේදී අවසන් පූර්ව වට සදහා පැමිණෙන කණ්ඩාම් දෙක සදහාද ත්‍යාග[/FONT][FONT="]මුදල් පිරිනැමේ. එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT="]600,000 [/FONT][FONT="]බැගින් ඩොලර් [/FONT][FONT="]12,000,000 [/FONT][FONT="]ක්ද[/FONT][FONT="]ලබාදෙයි.[/FONT]
[FONT="]අවසන් අටදෙනා අතරට පැමිණෙන කණ්ඩායම් සදහා එක් කණ්ඩායමකට ඩොලර් [/FONT][FONT="]45,000 [/FONT][FONT="]බැගින් මිලියන [/FONT][FONT="]1.2 [/FONT][FONT="]ක් ලබා දීමට නියමිතයි. සහභාගී වුණු සියළු කණ්ඩායම් සදහා[/FONT][FONT="]ඩොලර් [/FONT][FONT="]35,000[/FONT][FONT="] බැගින් අමතරව ලබා දෙයි. [/FONT][FONT="]2015[/FONT][FONT="] ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය[/FONT][FONT="]සදහා බෙදාදෙනු ලබන මුළු ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් [/FONT][FONT="]10,225,000[/FONT][FONT="]ක් පමණ වේ.[/FONT]
[FONT="]අවසන් තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලිය තුළ සියළුම තරග ජයග්‍රහණය කළේ නම් ලැබෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් [/FONT][FONT="]4,245,000[/FONT][FONT="]ක් වේ.[/FONT]
[FONT="]Source - http://offair.nethfm.com/article/12934[/FONT]