2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එවනවනන් ඉක්මන්ට එවන්න ඕනෙ. බලන් ඉන්න ගියාම තමා එපා වෙන්නෙ. රෑ ආවොත් හොදයි හැබැයි බලල නිදාගන්න බැරියැ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම 5 වෙනි සැරේට කරේ.., මේපාර වත් පාස් වෙලා තිබ්බොත් හොදයි....
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මාත් කරා බං.වෙලාව යන්නේත් හිමිට වගේ අද නම්
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Podi Silva - පොඩි සිල්වා;19511180 said:
    කොල්ලනේ ඉතින් බඩු එනවා නේද

    උබලගේ දුක බෙදාගන්න මෙතනට සෙට් වෙන්න

    රිසල්ට් එනකන් කයියක් ගහමු

    එල එල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ahh mamath innawa.
    madu palli awilla inne.
    nadayo okkoma innawa machanla laga.


    :rofl::rofl:
    11.gif