Podi Silva - පොඩි සිල්වා;19511180 said:කොල්ලනේ ඉතින් බඩු එනවා නේද
උබලගේ දුක බෙදාගන්න මෙතනට සෙට් වෙන්න
රිසල්ට් එනකන් කයියක් ගහමු
අනේ මේ බං.
උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ..
නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා..
හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි මේකයි කියල..
උඹට අනිත් උන්ගේ අටෙන්ෂන් එක ගන්න මානසික ලෙඩක් තියෙන බව ඇත්ත..
හේතුව ඇත්ත ජීවිතේ කොල්ලෙකුට හොද සෝෂල් ලයිෆ් එකක් නැති උනාම උන් එක ඔන්ලයින් ඇවිත් හොයනවා.. දැන් උඹට වෙලා තියෙන්නේ ඒක..
අවුලක් නෑ.. චරිතයක් වෙන්න දැගලුවට කමක් නෑ අඩුමතරමේ රිසල්ට්ස් ඇවිල්ල දුකෙන් ඉන්න ළමයි මෙතන ඕන තරං අද ඇති, ඒ ළමයින්ට මෙහෙම අපහස නොකර ඉදපන් කරුණාකරලා..




HYSICAL SCIENCE
ඔය අහුවෙන්නේ ඉස්කෝලෙ යන පොඩි උන්

