හෙට A/L ලියන හැම මචං කෙනෙක්ටම සුබ පැතුම් මගෙන්! බය නැතුව ලියපල්ලා ඔය කොළ කැල්ලකට බැ උබලගේ අනාගතේ තීරණය කරන්න
. මාත් 3rd shy කරනවා. ගූඩ් ලක් එහෙනං!
. මාත් 3rd shy කරනවා. ගූඩ් ලක් එහෙනං!
. මාත් 3rd shy කරනවා. ගූඩ් ලක් එහෙනං!

ඔන්න මමත් හැමෝටම wish කොලා එහෙනං .. 

ලියන උන් බය වෙන්න දෙයක් නෑ හොඳට ලියපල්ලා .. 

ආ බය කියන එක තිබ්බ නං උබල මේ වෙලාවේ මෙතන ඉඳි යෑ ! 

ඔන්න මමත් හැමෝටම wish කොලා එහෙනං ..
ලියන උන් බය වෙන්න දෙයක් නෑ හොඳට ලියපල්ලා ..
ආ බය කියන එක තිබ්බ නං උබල මේ වෙලාවේ මෙතන ඉඳි යෑ !
මටත් පිස්සු ..
![]()
GOOD LUCK !![]()
![]()
![]()
![]()