මේක නූතන යුගයේ විප්ලවවාදියෙක් ගැන මවක් ගයන ගීතයක්.......නැකැත් රාල;17662787 said:මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...
"ඔවුන් මගේ පුත්රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…"
ගලවා සළුපිලි අධර්මයේ ගලවා අභරණ අයුක්තියේ ..
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...
“ඔහු කල මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”
ඉපදී පොඩි ගව මඩුවේ හැදී වැඩී වඩු මඩුවේ…
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...
“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”
සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...
“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය : නන්දා මාලිනී
kimbula maami kiwwa ada show eka mole thiyena ayata kiyala eka nisa uba dan doiya ganin..


මේක නූතන යුගයේ විප්ලවවාදියෙක් ගැන මවක් ගයන ගීතයක්.......
පුදුම එක් කිරීමක්...
යේසුස් නම් තරුණ කැරළි කරුවා.....
සිද්ධාර්ථ ගෞතම නම් පවත්නා ක්‍රමය තුච්ඡ කල රැඩිකල් වාදී දාර්ශනිකයා......



නැකැත් රාල;17662837 said:මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
ගායනය - ගුණදාස කපුගේ
මේකෙන් කියන්නේ මුහුදු යන සීන් එකක්ද
නැකැත් රාල;17662844 said:උයා කිව්වම නෑවිත් බෑනේ ..![]()