2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

waligamaya

Well-known member
  • මම අහලා තියෙනවා H.M. ජයවර්ධන සංගීත ශිල්පියෙක් විදියට එන්න කලින් මැණික් පතලක කම්කරුවෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා කියලා
    වෙන්න පුලුවන් මොනරගල ඔක්කම් පිටියේ මැනික් තියනව, මම ත මගේ බැජෙක් එක්ක ගිහින් මැනික් ගැරුවා UNI නිවඩුවකට
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ සල්ලි. එහෙමත් සීන් එකක්ද? එහෙනම් ඩොංගල් එක ලගින් තෙල් හැන්දක් තියලා රීෆ්රෙෂ් කරන්න. එතකොට වැඩේ යහපත් වෙයි.
    :shocked::shocked::shocked::shocked: ඒ මොකක්ද ඒ?

    ඩොන්ගල් එකේ තෙල් ගෑවත් හරියන්නේ නැහැ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    mama 1i dame :(

    adat ekakwt nae bnz.. :(:(:(:(


    :angry::angry::angry::angry:

    :shocked: බියර් කෑන් එහෙමත් වැඩැම්මුවද....?? :rolleyes:

    api amadhyapa newa.. :cool::cool::cool::cool:

    :P ටැග් එකක් 750 යි.... රු.1500ක් කිඹුල් මාමට දීලා මට කෝල් එකක් දීපන් ටැග් දෙක දෙන්නම්....... :yes:

    kamak nedda mnda appa.. :P:rofl::P:rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලනි බුලත්සිංහලගේ මේ ගීතය මට අහනකොට මතක් වෙන්නේ නේරංජලාගේ ලා සඳ එළියේ ගීතය මම හිතන්නේ එකේ HM සංගීතයත් වෙන්න ඕනෑ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම බටනලාවෙන් සිහිල් සුළං රැුල්ලේ ප්ලේ කළා. අමරදේව කිව්වා හරි ඉතිං ඔයාට ප‍්‍රශ්නයක් නැහැනේ කියලා. මට ඒ වනවිට ස්වර කියවන්න බැරිකමක් තිබුණේ. ඉයර් එකට ප්ලේ කරන්න පුළුවන්. අමරදේව මට නොටේෂන්වලට ප්ලේ කරන හැටි කියලා දුන්නා. පස්සේ මට වසන්ත ඔබේසේකර ඞී.ආර්. පිරිස්ට ලියුමක් දුන්නා. මම ටික දවසක් ශ‍්‍රාවස්තියෙ නැවතිලා හිටියා


    -H.M ජයවර්ධන-

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    batanala pimbama nai enawa kiyana kathawak tiyenawa ne ban.
    ape gewal laga hitiya dial ekak pora re 6 ta withara maara lassanata pibinawa.game un nam baninawa porata.nai redda assata genna gannawa kiyala:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17820601 said:
    uba call me msg ewwata call ekak denna bari thathwayaka pasu wanne.
    dan sathi deka thunaka idan asaneepai. thun wana warata docee gaawata giyaama maasa eka hamarakata beth course ekak dunna. :(
    bonnath naa balapanko. :(

    :shocked: හුටා මැරෙනවනම් මැරියන් මේ week එකේ හොදේ
    get well soon :):(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17820587 said:
    mn eeye baluwa 143 eka. mata ekenma epa una. :dull: e unata anith tikath ada gatta. :P
    ekak thiyenawa melo wadak nathi. anithwath wadak na mata nan :dull: DL karannath bari una ikmanata zipplyshare 1MB/s denne. :oo:

    ඔක්කොම බලහන්කො. අප්පිරියා වෙනවා... දෙකක් ජාරව ජරාව.. මෙලෝ රහක් නෑ... (කෑවේ නෑ)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔව් උබ බඩියාගේ ෆේක් එක තමා...:angry:

    ඉතින් කොහොමද බන්??

    හොඳින් ඉන්නවා බන්.. එල! :)

    මේක තමා බන් එළකිරි ඉතිහාසයටම තියන එකම ID එක ... :P