අද රේඩියෝ එකනම් නියමයි.පළවෙනි වතාවටයි සසල විල් තෙර ඇහුවේ. ගීත කීපයක් ඇරුනාම හුඟක් ගීත අහලා තිබුනේ නෑ.මේ වගේ ගීත අපිට අහන්න සලස්වපු කිඹුලා අයියාටත් තිරය පිටුපසින් ඉඳන් මේ කාර්යය සඵල කරගන්න උදවු කරපු සියලු දෙනාටමත් හුයත් සමඟින් රැඳී සිටිමින් දිරිමත් කල සෑමදෙනාටමත් බොහොමත්ම ස්තූතියි.මේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.සති දෙකක් ගෙවෙන තුරා අපි බලා සිටිනවා.
සුභ රාත්‍රියක් සහ සතුටින් පිරුනු සති අන්තයක්.







..... හදිසි වැඩකට ගෙදරින් පිට යන්න වුනා