අවුලක් නෑ.. උඹ දෙන සල්ලි අරං මං හදන ඉබි බනිස් මමම කනවා.. නඩුව අවුරුදු 50ක් අදිනවා..
ඔහොම ගිහිල්ල ගිහිල්ල නඩුව ඉවරවෙන්න කලින් ඉබ්බෝ හිගවෙනවනේ..
අන්තිමට ඉතුරුවෙන ඉබ්බා උඹ..
එතකොට උඹවත්...![]()

හෆෙයි හරිදුවා කොහෙද ගියේ.

මෙච්චර වෙලා..සුබ රාත්‍රියක් එහෙනං !!
ගුඩ් නයිට් වේවා!
"කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ" කියද්දී තනුජක ටක්ගාල බැලුවා ඇප දෙන්න![]()

කැමැත්තෙන් හිරේ යන උන්නේ බං..
ඇප නැති උනාම තමා උන්ට අපිව මතක් වෙන්නේ..![]()


අද වැඩසටහනේ පළමු හෝරාව විතරයි මට අහන්න පුලූවන් වුනේ 

අපිට ඉතාමත් කලාතුරකින් අහන්න ලැඛෙනේ නැති ගීත තමයි වාදනය වුනේ මාත් ඇතැම් ගීත අහලා තිබුනේ නෑ. වෙනදා වගේම උසස් වැඩසහනයක් ගෙන එන්න කිඹුලා වුන මහන්සියට මගේ ප්‍රමාණය