2015- Oct -08- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අදත් අමාරුවෙන් හරි අහන් උන්නු ඔක්කොටම ටැන්කූ කිව්වා එහෙනම් . . .
    හොටු හැදිලා අමාලුයි . . . .
    කන්න, බොන්න අරන් මාව බලන්න වරෙල්ලා . . .
    ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස් . . . හොන්ඩා පිහිටයි ! !
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    අදත් අමාරුවෙන් හරි අහන් උන්නු ඔක්කොටම ටැන්කූ කිව්වා එහෙනම් . . .
    හොටු හැදිලා අමාලුයි . . . .
    කන්න, බොන්න අරන් මාව බලන්න වරෙල්ලා . . .
    ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස් . . . හොන්ඩා පිහිටයි ! !

    mata plain ticket ekak yawapanz.. mama kamai bimai aran ennam lankawata :lol::lol: aniwa macthoooo ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද ප්‍රෝග්‍රෑම් එක වෙනදා වගේම හොඳයි.වටිනා කියන තොරතුරු ටිකක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි මහේශ් අයියා.
    ත්‍රෙඩ් එකේ ඉඳපු හැමෝටමත් ප්‍රෝග්‍රෑම් එක කරන්න උදවු කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක්.
    ප.ලි.
    මහේශයො උඹව රේප් කරන්න බෑලු.​
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ප්‍රෝග්‍රෑම් එක වෙනදා වගේම හොඳයි.වටිනා කියන තොරතුරු ටිකක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි මහේශ් අයියා.
    ත්‍රෙඩ් එකේ ඉඳපු හැමෝටමත් ප්‍රෝග්‍රෑම් එක කරන්න උදවු කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක්.

    :yes::yes::yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අදත් අමාරුවෙන් හරි අහන් උන්නු ඔක්කොටම ටැන්කූ කිව්වා එහෙනම් . . .
    හොටු හැදිලා අමාලුයි . . . .
    කන්න, බොන්න අරන් මාව බලන්න වරෙල්ලා . . .
    ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස් . . . හොන්ඩා පිහිටයි ! !
    ඉක්මන් සුවය පතනවා..
    හොන්ඩා පිහිටයි මචෝ...
    සුබ රාත්‍රීයක් වේවා...
     
    • Like
    Reactions: LittleCobra