2016_කරපු_කුජීතම_වැඩේ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාස ගානක් ආශ්‍රය කරපු, ළඟින්ම හිටපු කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා.අන්තිමට ඒකිට මුහුණ දෙන්නවත් බැරි තත්ත්වයක් උදා උනේ.තාමත් ශොක් එක වගේ.අවුරුද්දම කුජීත උනා. :(:(

    ඇති ඇති ඕක හැම තැනම කියෙව්ව :dull::lol:
     

    blue_in_rio

    Well-known member
  • ඇති ඇති ඕක හැම තැනම කියෙව්ව :dull::lol:

    බලාපොරොත්තු කඩවීම කියන්නේ දරාගන්න බැරි වේදනාවක් බන්.උබ මේක දන්නවා උනාට, මම මේක හැමතැනම කිව්වේ නෑ.එහෙම කිව්වම දුක අඩුවෙනවා නම්, මම ත්‍රෙඩ් පිටින් දානවා බන්.අමතක කරපන් මාව.

    උබලට සුභ අලුත් අවුරුද්දක් වේවා !! :):)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    basically අවුරුද්දෙම කරේ කුජිත වැඩ, worst year of my life