2017 වසරේ මහින්ද බලය ගත යුත්තේ ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2017 වසරේ මහින්ද බලය ගත යුත්තේ ඇයි?

    2017 වසරේ මහින්ද කෙසේ හෝ බලය ගත යුතු යැයි මට සිතේ. ඒ වෙන කිසිවක් නොව යාන්තම් අවුරුදු දෙකක් භුක්තිවිඳපු කතාකිරීමේ, සිතීමේ, ලිවීමේ, තොරතුරු වාර්තාකිරීමේ හා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ නිදහස මේ රටේ වානරයින්ට දිරවා ගැනීමට නොහැකිව කෙලවරක් නොමැතිව රෙන්ඩ පටන්ගෙන ඇති බැවිනි.

    මහින්ද/ගෝඨා/බැසිල් නැත්තටම නැතිකර දමාතිබූ මේ නිදහස අවුරුදු දෙකකට කලින් ආපසු ලැබුණත් එය අපේ නිවටයින්ගේ දුර්වල මනස්වලට දරාගන්නට බැරි බව පැහැදිලිය.

    ඉවසීම, සංයමය, නීතිය ක්‍රියාත්මකවීමට ඉඩදී සිටීම මෙරට දුප්පත්, පෝසත්, උගත් නූගත් වනචාරින්ට පෙනෙන්නේ දුර්වල, නපුංසක, වැඩබැරි, කේඬෑරි ගතිගුණ ලෙසය. නායකත්වයක් නොමැති කම ලෙසය. නායකත්වය ලංකාවේ නොදියුණු මානවයෝ හඳුනාගෙන සිටින්නේ හිතුවක්කාරකම, බලහත්කාරකම, චන්ඩිකම හා සල්ලිබලය පෙන්වීමයි.

    අපිට ඕනෑදේ අපි කරනවා උඹලා මොනවා කරන්නද? ඔන්න අපේ සිංහල වනචාරීන් නායකත්වය, පෞරුෂය හඳුනාගෙන තිබෙන විධිය. උන්ට එවැනි නායකත්වයක් ඉක්මණින්ම ලැබිය යුතුය.

    වෙනදාට ජනාධිපති, අගමැති නොව හමුදාපති කෙනෙක් එනකොටත් කැමරාවක් එල්ලාගෙන ඉස්සරහට පනින නරි උස්සා පොලවේ ගසා ඇට කැඩෙනතෙක් පා පහර වැදුනත් කට අරින්නට එකෙක් නැත.

    "හොඳ වැඩේ, ඔය ගොනා දන්නේ නැද්ද අපේ ජනාධිපති උතුමාට, අගමැති උතුමාට, රණවිරු හමුදාපතිතුමන්ලාට ආරක්ෂා තර්ජන තියෙනවා කියලා. ඒක නොදන්න ඔය පරයා මාධ්යවේදියෙක් කලේ කවුද?"

    ඉස්සර අහන්නේ ඒ විධියටය.

    ඒත් අද?

    විශේෂ යාත්‍රා බලකාය ආරම්භකිරීමට පුරෝගාමීවූ, ලංකාවේ වැඩිම පදක්කම් ලාභී නාවික හමුදා නිළධාරියා අද කොටකලිසමක් ඇඳගත් චන්ඩියෙකු වී තිබේ. මාධ්‍යකරණය ගැන, වාර්තාකරණය ගැන, මාද්‍ය සදාචාරය ගැන මළපොතේ අකුරක් නොදන්නා කැමරාවක් එල්ලාගත් නරි රටේ නාවික හමුදාවට අභියෝග කරන තරමට හමුදාව හෑල්ලුවී තිබේ.

    මහින්ද ගෝඨා ආ යුත්තේ මේ නිසාය. තමුන්ට ලැබුණ නිදහස, ආරක්ෂාව සංයමයෙන්, ආචාරශීලීව විඳින්නට දන්නේ නැති මේ මාධ්‍ය බල්ලන්ට එලව එලවා ගහන්නට, අතුරුදහන් කරන්නට, කාටූන් එකක් අඳින්නටත් බය වෙන්නට මහින්ද/ගෝඨා ආපසු පැම්ණිය යුතුය. එතකොට මන්දිරෙන් එන ෆැක්ස් එකේ හැටියට වාර්තා හෙඩ්ලයින් ලියා, හවසට බාල අරක්කු කාලක් ගසා, නැට්ට දෙපැරැන්දේ රුවාගෙන ගෙදර යන්නට මාධ්‍ය බල්ලන්ට යලිත් අවස්ථාව ලැබේ.

    2017 වසරේ මාධ්‍ය බල්ලන්ට කෙලමවී යන්නට මහින්ද ගෝඨා ආපසු කෙසේ හෝ බලය ගත යුතුමය. බලය ගත් විගස මුන්ට කට අරින්නට බැරි වෙන්නට කෙලවා දැමිය යුතුය.

    මහානායකලාට, සිවුරු චන්ඩින්ට හා පාදිලි කාඩිනොල්ලාටත් එසේම විය යුතුය. අන්තරේ පකයින්ටත්, උන්ට නායකත්වය දෙන ජේවීපී/පෙරෙටුගාමී කැණහිලුන්ටත්, දොස්තර පකාලාටත් එසේම විය යුතුය.

    මහින්දගේ කොල්ලෝ මාලිගාව වටා රේස් පදිනවිට, අරක්කු විකුණනවිට, හෙලුවැලි බාල් නටනවිට මහානායකලා වලගය සිවුර අස්සේ ගහගෙන "අපි කියන දේ අහන්නේ නෑ නොවැ..." කියලා ශේප් වුනේ බයටමය. අද තියෙන වීරකම්, කයිවාරු, උපදෙස් එදානැත. එදා සරත් ෆොන්සේකා හිරේදාන්න එපා කියලා මහානායකලා මහින්දට කිව්වත් මහින්ද ෆොන්සේකාව බල්ලෙක් වගේ කූඩුවට දැම්මේ සිවුරුකාරයින්ට කරන්න පුලුවන් කජ්ජක් නැති බව දන්න නිසා මෙන්ම මුලු රටටම, රටේ ඉන්න අනෙක් සිවුරු චන්ඩින්ට වෝනින් එකක් ලෙසය. ඒ වෝනින් එක තේරුම්ගත් සිවුරු කාරයෝ කට පුක වසාගෙන පන්සලේ බිල්ඩිමක් හදාගෙන පැත්තකටවී සිටියෝ. මහින්ද/ගෝඨා පැමිණිය යුත්තේ ඒනිසාය.

    මහානායක, පොඩිනායක සිරුරු කාරයින්ගේ කටවල් වැසීමට, දානෙ කාලා පැත්තකට වී ඉන්නට අණ දෙන්නට මහින්ද/ගෝඨා පැමිණිය යුතුය.

    අති උතුම් කාඩිනල් පාදිලියාටත් එසේමය. ගෝල්ෆේස් එක වටේට කෝටි ගණන් වියදම් කොට වැලි කොට්ට ගසා, ලයිට් දමා නයිට් රේස් යන විට ඒ කෝටි ගණන් වියදම් දුප්පතුන්ට දෙන්න කියලා කියන්න කට හයිය තිබුණේ නැත. ඌට දුප්පතුන්ට සල්ලි දෙන්න කියන්න මතක් වුනේ උගේ ආගමේ සංකේතයක් වන නත්තල් ගහක් හදන විටය.

    උගේ හැකර කට වහන්නට මහින්ද/ගෝඨා යලි පැමිණිය යුතුමය. එතකොට ඌත් මන්දිරේට වෙලා පාදිලියන්ගේ වැඩ බලාගෙන ඉනු ඇත.

    හැමදේට කෑගහන, පාර්ලිමේතු පාර බ්ලොක් කරගෙන, ලිප්ටන් වටරව්ම බ්ලොක් කරගෙන ලක්ශ ගණන් මිනිස්සුන්ගේ කාලේ හා පැට්‍රෝල්/ඩීසල් නාස්ති කරන අන්තරේ/පෙරටුගාමී/ජේවීපි පකයන්ට කුඩුවෙන්ඩ ගැසිය යුතුය. ඇස් එලියට පණින්නට, ඉලඇට කැඩෙන්න ගැහුවත් වචනයක්වත් කතා නොකරන්නට මහින්ද/ගෝඨා 2017 කෙසේ හෝ ආණ්ඩුව ඇල්ලිය යුතුමය.

    දොස්තර පකයින්ටත් එසේමය. සයිටම් එක මහින්දගේ ප්‍රොජෙක්ට් එකකි. ඒකට මහින්දගේ පූර්ණ අනුමැතිය හිමිවිය. මහින්දගේ පෞද්ගලික සහය නැතුව නෙවිල් ෆර්නෑන්ඩු ඔයවගේ කෝටි ගණනක ආයෝජනයක් කරන්නේ නැත.

    දොස්තර පකාලා නටන්නේ සයිටම් එක රනිල්ගේ/මෛත්‍රීගේ ප්‍රොජෙක්ට් එකක් වගේය. මහින්ද/ගෝඨා යලි පැමිණිය යුතුය.

    මීක් නැතුව සයිටම් එක පිලිගන්නට GMOA එක වගේම Medical Council එකටත් සිදුවෙන් හැටි බලන්නට මම පුදුම ආසාවකින් සිටිමි. එදාට බලමු දොස්තර පකාලාගේ කයිවාරුව කොහොමද කියලා.

    මහින්ද ගෝඨා එන්න, ප්‍රයිවෙට් කැම්පස් විතරක් නෙමෙයි ලෝකේ ලොකුම පිටරට විශ්වවිද්‍යාල වලටත් ලංකාවේ ශාඛා විවෘත කරන්නට පූර්ණ අවසර හා රාජ්‍ය අනුග්‍රයුඅ දෙන්න. එතකොට අන්තරේ පකාලාගේ, ජීඑම්.ඕ.ඒ දොස්තර පකාලාගේ මූනු බලන්නට මම ආශාවෙන් සිටිමි.



    මේ ලැබුවාවූ 2017 වසරේ මගේ ආශාවන් ඉටුවේවා!! ලැබූ නිදහස ඉවසාගන්නට බැරි ලංකාවේ කාළකණ්නින්ට නැවතත් රාජපක්ශලාට පණබයේ දෙනදෙයක් කාලා, කටපුක වහගෙන සද්ද නැතුව ඉන්නට වෙන දිනය ඉතා ඉක්මණින් උදා වේවා!!!!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙනස සැපද?

    උෟත් ඒකයි මූත් ඒකයි.​

    ඔන්න ඔය කතාවනම් දැන් කියන්න එපා. මහින්දයි, රනිලුයි දෙන්නම එපා නම් රට දෙන්නේ අනුර කුමාර මහත්තයාටද? හෆෝයි!!!

    අපිට ඕනෑ මහින්දමයි.....
     
    • Like
    Reactions: sanjeewawga

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    උෟත් ඒකයි මූත් ඒකයි. :baffled:

    If you want to make this country great again
    JUST REMOVE ALL MEMBERS OF PARLIAMENT
    ASSIGN NEW MEMBERS WITH MINIMUM QUALIICATION MASTERS DEGREE and CLEAR POLICE REPORTS
    I MEAN REMOVE NOT REFRESH

     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔන්න ඔය කතාවනම් දැන් කියන්න එපා. මහින්දයි, රනිලුයි දෙන්නම එපා නම් රට දෙන්නේ අනුර කුමාර මහත්තයාටද? හෆෝයි!!!

    අපිට ඕනෑ මහින්දමයි.....


    උඹ ඔ්ක කියන්න ඔ්නේ නැහැ බන් කොහාමත් ඊළගට මහින්ද තමයි. මේ අාන්ඩුවට ඉදිරිදැක්මක් නැහැ. අපි දුන්නෙත් මුන්ට තමයි හැබැයි ඒ්කට දුක්වෙන්නේ නැහැ. මහින්ද වටේ හිටපු හොරැ කුඩ්ඩෝ පාතාලයෝන්ගේ රැස් බැහැලා තියෙන හැටි අපිට හොදට පේනවා. දැන්තමයි උන් ටික ටික යහපාලනේට ඒන්නේ ඒතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

    මේ _කන රටේ කිසිම කැ_යෙක්ට චන්දේ දෙන්න ඒපා. තමන්ට පුද්ගලීක වාසියක් නැත්නම්. දුක් වෙන් වෙයි. ඒකෙක් වත් රට හදන්නේ නැහැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    වික්ටර් අයිවන් මේ ලගදි ලංකාදිපෙට කියලා තිබුනා රනිල් ලට ඕන උනේ මහින්ද එලවන්න විතරයි , රට සංවර්ධනය කරන්න කිසිම වැඩ පිළිවෙලක් මේ පොන්න නිවට ආණ්ඩුවට නෑ කියලා
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වික්ටර් අයිවන් මේ ලගදි ලංකාදිපෙට කියලා තිබුනා රනිල් ලට ඕන උනේ මහින්ද එලවන්න විතරයි , රට සංවර්ධනය කරන්න කිසිම වැඩ පිළිවෙලක් මේ පොන්න නිවට ආණ්ඩුවට නෑ කියලා

    මේ රට පාලනය කරන්න පුලුවන් හැඩි දැඩි පාලකයින්ට විතරයි.

    ඊයේ මම පාටියකට ගියා. එතන හිටපු මිනිස්සු කියන්නේ ගෝඨා නැතිවුනා විතරයි මුන් කුණු ගෙනියන්නේවත් නෑ කියලා.

    දවසක් මිනිහාගේ ගෙදර තියෙන දෙහිවල පලාතම පාන්දර ඉඳන් සුද්ද කරන්න පටන් අරගෙන . කවදාක්වත් දැකපු නැති නගරසභා කුණු කාරයෝ පුක ඉරාගෙන වැඩලු. මිනිහා සුපවයිසර් වගේ හිටපු එකෙක් ගෙන් ඇහුවලු කවදාක්වත් නැතුව ඇයි මේ කියා. ඌ කිව්වලු ගෝඨාභය මහත්තයා හෙට ගාලු පාරේ ගාල්ලට යනවා ඊට ඉස්සෙල්ලා අපි කොළඹ ඉඳන් ගාල්ලටම සුද්ද කරනවා කියලා.

    ඔන්න වැඩ...


    ඇත්තනෙ කතාව. දැන් කුණු අදින්නැති එක රනිල්ගෙවත් මෛත්‍රීගෙවත් වැරැද්දක් නෙමෙයිනෙ. අපේ උන් වැඩ කරන්නේ කෙවිටෙන් පුක පලාගන්ඩ වෙයි කියලා බය තිබුණොත් විතරයි.

    එහෙම බය නැතිනම් උන් වැඩ නොකර විවේචනය කර කර ඉන්නවා.

    ත්‍රීවීල් බල්ලොත් එහෙමයි බස් බල්ලොත් එහෙමයි. ඔය 25,000 දඩේ මහින්ද දාලා උන් ස්ට්‍රයික් එකකට ගියානම් කොහොමද වැඩේ...??

    මට මහින්ද/ගෝඨා ඕනෙ ඒ නිසයි.

    ලංකාවේ කට මිස වැඩ නැති නිවටයින්ට දණ ගැසිය යුතු තැන පෙන්නන්න, රාජකරිය කරලා කට වහගෙන ගෙදර යන්න උගන්නන්න මහින්ද/ගෝඨා ඕනෑමයි...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේ රට පාලනය කරන්න පුලුවන් හැඩි දැඩි පාලකයින්ට විතරයි.

    ඊයේ මම පාටියකට ගියා. එතන හිටපු මිනිස්සු කියන්නේ ගෝඨා නැතිවුනා විතරයි මුන් කුණු ගෙනියන්නේවත් නෑ කියලා.

    දවසක් මිනිහාගේ ගෙදර තියෙන දෙහිවල පලාතම පාන්දර ඉඳන් සුද්ද කරන්න පටන් අරගෙන . කවදාක්වත් දැකපු නැති නගරසභා කුණු කාරයෝ පුක ඉරාගෙන වැඩලු. මිනිහා සුපවයිසර් වගේ හිටපු එකෙක් ගෙන් ඇහුවලු කවදාක්වත් නැතුව ඇයි මේ කියා. ඌ කිව්වලු ගෝඨාභය මහත්තයා හෙට ගාලු පාරේ ගාල්ලට යනවා ඊට ඉස්සෙල්ලා අපි කොළඹ ඉඳන් ගාල්ලටම සුද්ද කරනවා කියලා.

    ඔන්න වැඩ...


    ඇත්තනෙ කතාව. දැන් කුණු අදින්නැති එක රනිල්ගෙවත් මෛත්‍රීගෙවත් වැරැද්දක් නෙමෙයිනෙ. අපේ උන් වැඩ කරන්නේ කෙවිටෙන් පුක පලාගන්ඩ වෙයි කියලා බය තිබුණොත් විතරයි.

    එහෙම බය නැතිනම් උන් වැඩ නොකර විවේචනය කර කර ඉන්නවා.

    ත්‍රීවීල් බල්ලොත් එහෙමයි බස් බල්ලොත් එහෙමයි. ඔය 25,000 දඩේ මහින්ද දාලා උන් ස්ට්‍රයික් එකකට ගියානම් කොහොමද වැඩේ...??

    මට මහින්ද/ගෝඨා ඕනෙ ඒ නිසයි.

    ලංකාවේ කට මිස වැඩ නැති නිවටයින්ට දණ ගැසිය යුතු තැන පෙන්නන්න, රාජකරිය කරලා කට වහගෙන ගෙදර යන්න උගන්නන්න මහින්ද/ගෝඨා ඕනෑමයි...

    :rofl::yes: