2017 A/L ලියපු උන් වරෙව් !!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අධෛර්යමත් වෙන්න එපා අපි 2018 දීත් AL ලියල ඔය දැන් හිනාවෙන උන්ට හොඳ පාඩමක් උගන්නමු :yes: ඕකුන්ගේ ඇහේ කටු ඇනෙන්න හිටපන්කෝ ගුලිය අඹරන්න
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අධෛර්යමත් වෙන්න එපා අපි 2018 දීත් AL ලියල ඔය දැන් හිනාවෙන උන්ට හොඳ පාඩමක් උගන්නමු :yes: ඕකුන්ගේ ඇහේ කටු ඇනෙන්න හිටපන්කෝ ගුලිය අඹරන්න
    :baffled:
    0c05365879031b5777eac4f130a7fac2--mosaic-projects-mosaic-ideas.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mekata wela inne gihin leddunta beth diyan anna leddu ka gahanawa

    :P

    P.S : Uba kiyapu eka nam habai 100% true. Mun ge ammala thaththala kochcharak nam mun gana bala porotthu thiyan inna adda. E unata mun ekata kisima justice ekak karala ne. Ohe kaka budiyalae minissunge sallith nasthi karala net avith anik minissunta athal sapayapu joker job eka kale.
     
    Last edited:

    :( :(
    A/L pass naththm wadak nadda
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;22663362 said:
    :( :(
    A/L pass naththm wadak nadda

    AL pass nethnm wedak ne neme bn
    ubata AL pass wenna one nethnm AL nokara wena deyak karanna thibba aduma gane job ekkak wath
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දුවපියව් මෙතන කොට කොට ඉන්නේ නැතුව විභාගේ ෆේල් එවුන්.ලබන සැරේවත් විභාගේ පාස් වෙන්න පාඩම් කොරපියව්.:angry::angry::angry::angry::angry::angry::P