|2017 ICC Champions Trophy | Discussion Thread |

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes::yes: fast bowlers lagen dinanna puluwna habai ape inne fast bowlers lath ekka ba. :rofl:

ඔව් බන්..

සනත් හිතන් ඉන්නේ අපිට හෙන world class fast බොලර්ලා ඉන්නවා කියලා...ඕකා ගංජා ගහලා ටීම් තෝරන්නේ :angry::angry:
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් බන්..

    සනත් හිතන් ඉන්නේ අපිට හෙන world class fast බොලර්ලා ඉන්නවා කියලා...ඕකා ගංජා ගහලා ටීම් තෝරන්නේ :angry::angry:

    sirawata:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.

    :yes::yes::yes:`
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.

    Uba kalin ct balanna yanne fst time da.. hema sarema ohoma thamai.

    Boruwata competitive nathi match godak gahanawata wada me system eka exciting
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ, අපිත් සෙට් උනා එහෙනම්..
    11.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.

    knockout series kiyanne mekata thama ban. starting to end 100% competitive. ithin thawa wena monada one :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    හොද නැති උන් දාල මැච් ගහනවද බන් :lol::lol:

    නෑ බොල , පහුගිය කාලේ මේ ගොඩක් හැම ටීම් එකකම වගේ සංක්‍රාන්ති කාලේනේ පරණ උන් ගිහිල්ල අලුත් උන් ආවනේ :D දැන් උන් ටිකක් පරිණත වෙලා :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බොල , පහුගිය කාලේ මේ ගොඩක් හැම ටීම් එකකම වගේ සංක්‍රාන්ති කාලේනේ පරණ උන් ගිහිල්ල අලුත් උන් ආවනේ :D දැන් උන් ටිකක් පරිණත වෙලා :D

    ලංකාවේ නම් ෂුවර් කරන්න එකෙක්වත් නෑ බන්