|2017 ICC Champions Trophy | Discussion Thread |

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes::yes: fast bowlers lagen dinanna puluwna habai ape inne fast bowlers lath ekka ba. :rofl:

ඔව් බන්..

සනත් හිතන් ඉන්නේ අපිට හෙන world class fast බොලර්ලා ඉන්නවා කියලා...ඕකා ගංජා ගහලා ටීම් තෝරන්නේ :angry::angry:
 

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    167
    63
    ඔව් බන්..

    සනත් හිතන් ඉන්නේ අපිට හෙන world class fast බොලර්ලා ඉන්නවා කියලා...ඕකා ගංජා ගහලා ටීම් තෝරන්නේ :angry::angry:

    sirawata:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.
    ​
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.
    ​

    :yes::yes::yes:`
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.
    ​

    Uba kalin ct balanna yanne fst time da.. hema sarema ohoma thamai.

    Boruwata competitive nathi match godak gahanawata wada me system eka exciting
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ, අපිත් සෙට් උනා එහෙනම්..
    11.gif
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැච් තුනයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි, උපරිම පහයි සෙට් වෙන්නෙ. අඩුම මැච් තුනයි

    නිකන් සිරිස් එකක් ගැහුවත් මැච් 5 ක් සෙට් වෙනවනෙ. චැම්පියන්ස් ට්‍රොෆි කීවට වැඩක් නෑ.
    ​

    knockout series kiyanne mekata thama ban. starting to end 100% competitive. ithin thawa wena monada one :cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,823
    11,059
    113
    Sherwood වගේ තැනක
    හොද නැති උන් දාල මැච් ගහනවද බන් :lol::lol:

    නෑ බොල , පහුගිය කාලේ මේ ගොඩක් හැම ටීම් එකකම වගේ සංක්‍රාන්ති කාලේනේ පරණ උන් ගිහිල්ල අලුත් උන් ආවනේ :D දැන් උන් ටිකක් පරිණත වෙලා :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බොල , පහුගිය කාලේ මේ ගොඩක් හැම ටීම් එකකම වගේ සංක්‍රාන්ති කාලේනේ පරණ උන් ගිහිල්ල අලුත් උන් ආවනේ :D දැන් උන් ටිකක් පරිණත වෙලා :D

    ලංකාවේ නම් ෂුවර් කරන්න එකෙක්වත් නෑ බන්