|2017 ICC Champions Trophy | Discussion Thread |

dhanushka ta mama kemathi nea. kusal + dick awilla oers 25 k hitiyanam 200k gahuweaki. thawa 150 k ituru aya :baffled::P
ධනුෂ්ක ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලට නම් ගැහුවා, අපට කන්සිස්ටන් බැටෙක් නෑ ඒකයි අවුල. ගලවගෙන යනකොට නවත්තන්න ඉන්නේ කපුගෙදරනෙ :rofl: කුසල් දික් වැඩ කරොත් ගොඩ, වැඩ නොකරොත් 10-2 යි,
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මෙව්වා එක තියෙන්න සෙට් එකක් ටීම් තෝරල ලකුණු අනුව ලීඩර්බෝඩ් එකක් තියෙද්දී. team executer, team lizard, team ameoba ඔහොම ඔහොම ටීම් තිබිල ලකුණු අනුව උඩ පල්ලෙහා යද්දී තමා ආතල් එක තියෙන්නෙ.

    ටීම් තෝරන්නේ අරෙහෙමයි මෙහෙමයි කියල කෑ ගහන අයගේ නියම වැඩ බලාගන්න තිබුන එහෙනං :D

    :P:P මොකෝ කියන්නේ කරමුද

    දැනටමත් උබ කරනවා නේද :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදමුද එක්සෙල් ශීට් එකක් :P
    එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල් :D

    උන් කොලිටියට හදල දීල තියෙනව ඔක්කොම අපිට ආය මහන්සිවෙන්න දෙයක් නෑ. ලස්සනට ප්‍රස්තාර අරව මේවා ඔක්කොම තියෙනව. අපිට ඔක්කොම බලල ටීම් එක තෝරන්න තියෙන්නෙ. වෙනම යාළුවො සෙට් වලට විතරක් ලීග් එකක් හදල කරන්න පුළුවන් අපිට එළකිරි ලීග් එකක් තියන්න තිබුන.

    මේ IPL එකේ ෆැන්ටසි ලීග් එකේ මගේ ටීම් එක :D. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.

    SAXybJV.png
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    අයිසීසී නම් අනිවා ගහනවා. අයි පී එල් නම් දිග වැඩීනෙ බං . දිගටම කරන්න වෙන්නේ නෑ

    ඔව් ipl matches බර ගානක් තියනවා නේ :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ධනුෂ්ක ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලට නම් ගැහුවා, අපට කන්සිස්ටන් බැටෙක් නෑ ඒකයි අවුල. ගලවගෙන යනකොට නවත්තන්න ඉන්නේ කපුගෙදරනෙ :rofl: කුසල් දික් වැඩ කරොත් ගොඩ, වැඩ නොකරොත් 10-2 යි,
    dhanushka lionslata gahapu hati dakka mamath live.. TV eke balanakota wagema thama.. uge bat eka enne chandrapol harahata indala gahanakota wage. kisi sure ekak nea. uge thakshane aulak tyenawa. turnerslata abarenawa... aniwa jadejata ambarenawa uu :dull:
     
    full andos wela SA kapeyida.. chokers
    උන් ඉන්දියාවෙන් කෑවොත් කැපෙන්න චාන්ස් වැඩී. :baffled:
    ඒකම තමයි ඉන්දියාවටත් ලංකාවෙන් කෑවොත් වෙන්නේ , අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා

    මොකද එක්කෝ පකියො ලංකාවට ගහලා 4 ක් වෙනවා නැත්නම් ටීම් තුනම 2 ගානේ අර ගන්නවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල් :D

    උන් කොලිටියට හදල දීල තියෙනව ඔක්කොම අපිට ආය මහන්සිවෙන්න දෙයක් නෑ. ලස්සනට ප්‍රස්තාර අරව මේවා ඔක්කොම තියෙනව. අපිට ඔක්කොම බලල ටීම් එක තෝරන්න තියෙන්නෙ. වෙනම යාළුවො සෙට් වලට විතරක් ලීග් එකක් හදල කරන්න පුළුවන් අපිට එළකිරි ලීග් එකක් තියන්න තිබුන.

    මේ IPL එකේ ෆැන්ටසි ලීග් එකේ මගේ ටීම් එක :D. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.

    ආ හා... උඹ ෆැන්ටසි ලීග් හිටියද...
    මුල්ම දෙකේ වගේ මම ඕක පිස්සුවෙන් වගේ සීරියස් කරගෙන ගියා :baffled:
     
    එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල් :D

    උන් කොලිටියට හදල දීල තියෙනව ඔක්කොම අපිට ආය මහන්සිවෙන්න දෙයක් නෑ. ලස්සනට ප්‍රස්තාර අරව මේවා ඔක්කොම තියෙනව. අපිට ඔක්කොම බලල ටීම් එක තෝරන්න තියෙන්නෙ. වෙනම යාළුවො සෙට් වලට විතරක් ලීග් එකක් හදල කරන්න පුළුවන් අපිට එළකිරි ලීග් එකක් තියන්න තිබුන.

    මේ IPL එකේ ෆැන්ටසි ලීග් එකේ මගේ ටීම් එක :D. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.

    SAXybJV.png
    මාලිංග ගෙන් මැක්ස්වෙල්ගෙන් වැඩක් වුනේම නෑ නේද. :D
     
    ඔව් ipl matches බර ගානක් තියනවා නේ :dull::dull:
    T 20 world cup එක කරමු :rofl:

    dhanushka lionslata gahapu hati dakka mamath live.. TV eke balanakota wagema thama.. uge bat eka enne chandrapol harahata indala gahanakota wage. kisi sure ekak nea. uge thakshane aulak tyenawa. turnerslata abarenawa... aniwa jadejata ambarenawa uu :dull:
    ඇදයි. අවිශ්ක වගේ, ඩ්‍රැග් කරන් අවුට් වෙනවා :yes: