ධනුෂ්ක ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලට නම් ගැහුවා, අපට කන්සිස්ටන් බැටෙක් නෑ ඒකයි අවුල. ගලවගෙන යනකොට නවත්තන්න ඉන්නේ කපුගෙදරනෙdhanushka ta mama kemathi nea. kusal + dick awilla oers 25 k hitiyanam 200k gahuweaki. thawa 150 k ituru aya![]()
කුසල් දික් වැඩ කරොත් ගොඩ, වැඩ නොකරොත් 10-2 යි, මෙව්වා එක තියෙන්න සෙට් එකක් ටීම් තෝරල ලකුණු අනුව ලීඩර්බෝඩ් එකක් තියෙද්දී. team executer, team lizard, team ameoba ඔහොම ඔහොම ටීම් තිබිල ලකුණු අනුව උඩ පල්ලෙහා යද්දී තමා ආතල් එක තියෙන්නෙ.
ටීම් තෝරන්නේ අරෙහෙමයි මෙහෙමයි කියල කෑ ගහන අයගේ නියම වැඩ බලාගන්න තිබුන එහෙනං

මොකෝ කියන්නේ කරමුද 
dhanushka ta mama kemathi nea. kusal + dick awilla oers 25 k hitiyanam 200k gahuweaki. thawa 150 k ituru aya![]()
අයිසීසී නම් අනිවා ගහනවා. අයි පී එල් නම් දිග වැඩීනෙ බං . දිගටම කරන්න වෙන්නේ නෑසීන් එකේ බැහැලම ඉන්නවා වගේ
එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල්හදමුද එක්සෙල් ශීට් එකක්![]()
. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.
අයිසීසී නම් අනිවා ගහනවා. අයි පී එල් නම් දිග වැඩීනෙ බං . දිගටම කරන්න වෙන්නේ නෑ


dhanushka lionslata gahapu hati dakka mamath live.. TV eke balanakota wagema thama.. uge bat eka enne chandrapol harahata indala gahanakota wage. kisi sure ekak nea. uge thakshane aulak tyenawa. turnerslata abarenawa... aniwa jadejata ambarenawa uuධනුෂ්ක ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලට නම් ගැහුවා, අපට කන්සිස්ටන් බැටෙක් නෑ ඒකයි අවුල. ගලවගෙන යනකොට නවත්තන්න ඉන්නේ කපුගෙදරනෙකුසල් දික් වැඩ කරොත් ගොඩ, වැඩ නොකරොත් 10-2 යි,

උන් ඉන්දියාවෙන් කෑවොත් කැපෙන්න චාන්ස් වැඩී.full andos wela SA kapeyida.. chokers

මොකෝ කියන්නේ කරමුද
දැනටමත් උබ කරනවා නේද![]()
එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල්![]()
උන් කොලිටියට හදල දීල තියෙනව ඔක්කොම අපිට ආය මහන්සිවෙන්න දෙයක් නෑ. ලස්සනට ප්රස්තාර අරව මේවා ඔක්කොම තියෙනව. අපිට ඔක්කොම බලල ටීම් එක තෝරන්න තියෙන්නෙ. වෙනම යාළුවො සෙට් වලට විතරක් ලීග් එකක් හදල කරන්න පුළුවන් අපිට එළකිරි ලීග් එකක් තියන්න තිබුන.
මේ IPL එකේ ෆැන්ටසි ලීග් එකේ මගේ ටීම් එක. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.

මාලිංග ගෙන් මැක්ස්වෙල්ගෙන් වැඩක් වුනේම නෑ නේද.එක්සෙල් නං උපුල්, උපුල් නං එක්සෙල්![]()
උන් කොලිටියට හදල දීල තියෙනව ඔක්කොම අපිට ආය මහන්සිවෙන්න දෙයක් නෑ. ලස්සනට ප්රස්තාර අරව මේවා ඔක්කොම තියෙනව. අපිට ඔක්කොම බලල ටීම් එක තෝරන්න තියෙන්නෙ. වෙනම යාළුවො සෙට් වලට විතරක් ලීග් එකක් හදල කරන්න පුළුවන් අපිට එළකිරි ලීග් එකක් තියන්න තිබුන.
මේ IPL එකේ ෆැන්ටසි ලීග් එකේ මගේ ටීම් එක. මාරුකරන්න පුළුවන් මගදී කට්ටියව.
![]()

T 20 world cup එක කරමුඔව් ipl matches බර ගානක් තියනවා නේ![]()

ඇදයි. අවිශ්ක වගේ, ඩ්රැග් කරන් අවුට් වෙනවාdhanushka lionslata gahapu hati dakka mamath live.. TV eke balanakota wagema thama.. uge bat eka enne chandrapol harahata indala gahanakota wage. kisi sure ekak nea. uge thakshane aulak tyenawa. turnerslata abarenawa... aniwa jadejata ambarenawa uu![]()

mama hithanne nea ban kusal dayi kiyala openHeta dicks n kusal open ena nisa un fatwin dala open karai..

T 20 world cup එක කරමු
ඇදයි. අවිශ්ක වගේ, ඩ්රැග් කරන් අවුට් වෙනවා![]()


මේකේ කරේ නෑ බන් ඇමීබා නං කරනව. දැන් ටුනමන්ට් එකේ බාගයක් ගිහින් ඉවරනෙ.

