|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eth okun athey thiyena eka katata daganna bari ekata prasiddai :rofl:
    මතකද 2016 T20 වර්ල්ඩ් කප් එකේ ඉන්දියාව එක්ක බෝල තුනට ලකුණු දෙකක් ගහන්න තියෙද්දී නාගත්ත හැටි :D අන්තිම බෝල තුනට විකට් තුනයි :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    NZ එළියේ තමා නේද, උන්ට තියෙන්නෙ වැස්සට හම්බුන එක පොයින්ට් එක විතරයි.
    :shocked:

    මේ මොන නවනින්ගිරාවක්ද වෙන්න යන්නේ..
    මෙහෙන් ශ්‍රී ලංකා එහෙන් බන්ගලාවො...:baffled::rofl: