|2017 ICC Champions Trophy | Discussion Thread |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පිස්සු හැදෙයි තරංග හොඳට ගැහුවනෙ බන් :no: warm up එකේ NZ එක්ක සීයයි, SA මැච් එකේ පනහයි. ඌ අනිවාර්යෙන් ඉන්න ඕනේ ටීම් එකේ.
    :sorry::sorry:okawa dammoth nam paradai puthe
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :sorry::sorry:okawa dammoth nam paradai puthe

    tharanga witharai tikak hari consistently bat kare pahugiya tike. daushka n dicka sure na. kohoma wunath ithn un denna thamai open yawanna wenne. tharanga 2 down gahanna wenne. ethakota uge effectiveness eka adui habai. open karanawa wage newei.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    tharanga witharai tikak hari consistently bat kare pahugiya tike. daushka n dicka sure na. kohoma wunath ithn un denna thamai open yawanna wenne. tharanga 2 down gahanna wenne. ethakota uge effectiveness eka adui habai. open karanawa wage newei.
    tharangaya kusal gahana thana gauwanam hari wage mannam hithanne
    open eka wadunith hoda nathinam kela wenawa
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Indian n poms semi hiya 2013 n wagemai ..apith semi set unoth 2013 semi apu team 3kma 2017 avilla
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    tharanga witharai tikak hari consistently bat kare pahugiya tike. daushka n dicka sure na. kohoma wunath ithn un denna thamai open yawanna wenne. tharanga 2 down gahanna wenne. ethakota uge effectiveness eka adui habai. open karanawa wage newei.

    Ban For 2 Matches :(:(
     
    පක්කොන්ටත් ලෙගියෙක් ඉන්නවා .. අපේ එවුන්ට ෆෝම් කරලා ගන්න

    අයෙ හෆීස් & සෆ්‍රාස් ෆේල්. උන්ව ෆෝම් කරන්න පුළුවන්
    ජුනයිඩ් කාන්ට තැනක් හදලා දෙන්න පුළුවන්

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පක්කොන්ටත් ලෙගියෙක් ඉන්නවා .. අපේ එවුන්ට ෆෝම් කරලා ගන්න

    අයෙ හෆීස් & සෆ්‍රාස් ෆේල්. උන්ව ෆෝම් කරන්න පුළුවන්
    ජුනයිඩ් කාන්ට තැනක් හදලා දෙන්න පුළුවන්


    :(
     
    දැන් තත්වෙ විදිහර සෙමි නොයන එකයි හොද. වැරදිලාවත් සෙමිය දින්නොත් ආයෙ ක්‍රිකට් එපා වෙන විදිහට කෝලිකුට්ටුවාගෙන් සහ පිරිවරින් කන්න වෙයි වගේ. 2011 ෆයිනල් එකෙන් පස්සේ මාර අවුල්. වෙන රටකින් කෑවා වගේයා රෙන්ඩියන්ලෙගෙන් කෑවාම

    බංගලියො මොනවා කර ගනීද දන්නේ නෑ.. හැබැයි ගැහුවොත් නම් හොඳයි :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් තත්වෙ විදිහර සෙමි නොයන එකයි හොද. වැරදිලාවත් සෙමිය දින්නොත් ආයෙ ක්‍රිකට් එපා වෙන විදිහට කෝලිකුට්ටුවාගෙන් සහ පිරිවරින් කන්න වෙයි වගේ. 2011 ෆයිනල් එකෙන් පස්සේ මාර අවුල්. වෙන රටකින් කෑවා වගේයා රෙන්ඩියන්ලෙගෙන් කෑවාම

    බංගලියො මොනවා කර ගනීද දන්නේ නෑ.. හැබැයි ගැහුවොත් නම් හොඳයි :lol:

    pakko apita gehuwoth ENG walatath gahaanna ida thiyenawa. ehema unoth IND vs PAK final. yuddayak wage thiyei :dull: eth eka wenne ne. mokada api pakkonta gahanawa :(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    pakko apita gehuwoth ENG walatath gahaanna ida thiyenawa. ehema unoth IND vs PAK final. yuddayak wage thiyei :dull: eth eka wenne ne. mokada api pakkonta gahanawa :(

    ade me heta wenakan gahana katha paradina katha nokiya imu ban :dull: balamu heta mokada wenne kiyala mannam kochchara paradinawa kiwwath hithe yata thiyenne dinanna ona kiyana eka :cool::yes:


    kusal rule out kiyala officially kiwwada :nerd:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ade me heta wenakan gahana katha paradina katha nokiya imu ban :dull: balamu heta mokada wenne kiyala mannam kochchara paradinawa kiwwath hithe yata thiyenne dinanna ona kiyana eka :cool::yes:


    kusal rule out kiyala officially kiwwada :nerd:
    kageth hitha yatin tiyanne dinanna ona kiyana eka tama
    ape un lagadi sellam karapu widiyata kisi sure ekak na ekay awla
    kusal gana officially kiwe na mama hithanne
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    api gahayda bun?
    ape ewunuth satha 5kata sure nane:(

    අපි මුලින් බෝල කලොත් මැච් එක දිනන්න පුලූවන් :):) හෙට වහින කතාවක් කියනවා ටොස් එක දින්නොත් වැඩේ ගොඩ සමහරවිට හෙට කුලසේකර ගහයි ලක්මාල් වෙනුවට :):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me para champions trophy ekata hadala thiyana pitch nam wadak na :frown: 1 st bat karana unta awasi :dull: sellam karanna karanna flat wenawa ewa , toss eka win karana team eka match eka win karanawa bohodurata ekan :dull:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අඩෝ මට නිකමට හිතෙනවා චන්දිමාල් කාරය හෙට ගේමක් දෙයි කියල,,:)

    මොකද කාටවත් එකදිගට දිගින් දිගටම අසාර්ථක වෙන්න බෑ.., :yes::yes: