|2017 ICC Champions Trophy | Discussion Thread |

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක
    :yes:

    chandi/ de silvata aye no chance :angry:
     
    wkt eka tikak slow kiyala arun kiwwa
    balamu hopes thiyagamu
    හෝප්ස් නැතුව බලපං, එතකොට දිනනවනම් ඒක බෝනස් එකක්. එහෙමයි මං මෙච්චර කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ඉන්නේ. :rofl: අද තිසරය බැට් කරේ නැති එකේ විකට් ටිකක් වත් ගත්තනම් :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෝප්ස් නැතුව බලපං, එතකොට දිනනවනම් ඒක බෝනස් එකක්. එහෙමයි මං මෙච්චර කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ඉන්නේ. :rofl: අද තිසරය බැට් කරේ නැති එකේ විකට් ටිකක් වත් ගත්තනම් :P
    hoda gemak thiyewi ban balamu
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,510
    113
    Maligawatta
    ,,
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ow ban ekanam aththa
    ita passe eka eka polime giya

    partnership na wade kela una
    කරන්න දෙයක් නෑ අව්ලක් නෑ අපි කොහොමත් ICC Trophy එක දිනන්න සුදුසු නෑ. හැබැයි හොද ටීම් එකක් හැදීගෙන එනවා හෙමීට. චාමර කපුගෙදරට, දිනේශ් චන්දිමාල්ට උන වැඩේ කුසල් මෙන්ඩිස්ටත් නොවේවා කියල තමයි අපිට ප්‍රාර්ථනා කරන්න වෙන්න. ඌ නාස්ති නොවුනොත් අනිවා මහේලටත් වඩා සුපිරි කෙනෙක් වෙනවා all format වලින්. මිනිහව පරිස්සමින් බලාගන්න වෙනවා ඕකුන්ගේ mind එකයි හදන්න ඕන.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කරන්න දෙයක් නෑ අව්ලක් නෑ අපි කොහොමත් ICC Trophy එක දිනන්න සුදුසු නෑ. හැබැයි හොද ටීම් එකක් හැදීගෙන එනවා හෙමීට. චාමර කපුගෙදරට, දිනේශ් චන්දිමාල්ට උන වැඩේ කුසල් මෙන්ඩිස්ටත් නොවේවා කියල තමයි අපිට ප්‍රාර්ථනා කරන්න වෙන්න. ඌ නාස්ති නොවුනොත් අනිවා මහේලටත් වඩා සුපිරි කෙනෙක් වෙනවා all format වලින්. මිනිහව පරිස්සමින් බලාගන්න වෙනවා ඕකුන්ගේ mind එකයි හදන්න ඕන.

    Ethakota Apen kapu India Da ICC Champions ? :dull::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කරන්න දෙයක් නෑ අව්ලක් නෑ අපි කොහොමත් ICC Trophy එක දිනන්න සුදුසු නෑ. හැබැයි හොද ටීම් එකක් හැදීගෙන එනවා හෙමීට. චාමර කපුගෙදරට, දිනේශ් චන්දිමාල්ට උන වැඩේ කුසල් මෙන්ඩිස්ටත් නොවේවා කියල තමයි අපිට ප්‍රාර්ථනා කරන්න වෙන්න. ඌ නාස්ති නොවුනොත් අනිවා මහේලටත් වඩා සුපිරි කෙනෙක් වෙනවා all format වලින්. මිනිහව පරිස්සමින් බලාගන්න වෙනවා ඕකුන්ගේ mind එකයි හදන්න ඕන.

    :yes::yes::yes: True.. ehen mehen ahindaas nathiwa Total SPIRIT eka thiyenne one mulu Tournament eka purawatama...