250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක

chandi/ de silvata aye no chance

250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක

හෝප්ස් නැතුව බලපං, එතකොට දිනනවනම් ඒක බෝනස් එකක්. එහෙමයි මං මෙච්චර කාලයක් ශ්රී ලංකා ක්රිකට් එක්ක ඉන්නේ.wkt eka tikak slow kiyala arun kiwwa
balamu hopes thiyagamu
අද තිසරය බැට් කරේ නැති එකේ විකට් ටිකක් වත් ගත්තනම් 
කව්ද දිනන්නේ? පැහැදිළිව කියපංඅනිවා මැච් එක දිනනවා. නැත්නම් 50kg එලකිරියෙන් චුත වෙනවා .

hoda gemak thiyewi ban balamuහෝප්ස් නැතුව බලපං, එතකොට දිනනවනම් ඒක බෝනස් එකක්. එහෙමයි මං මෙච්චර කාලයක් ශ්රී ලංකා ක්රිකට් එක්ක ඉන්නේ.අද තිසරය බැට් කරේ නැති එකේ විකට් ටිකක් වත් ගත්තනම්
![]()
උන් හොඳට ගහනවා,,වැහැලා චාටර් වෙනවා මැච් එක. 170/8 ටාර්ගට් එක 179pakistan 220/10 48.2![]()

http://www.espncricinfo.com/icc-champions-trophy-2017/content/story/1102902.html
අද පිච් එක ප්රදීප්ට තමයි හරියන්නේ
අනිවා මැච් එක දිනනවා. නැත්නම් 50kg එලකිරියෙන් චුත වෙනවා .

කරන්න දෙයක් නෑ අව්ලක් නෑ අපි කොහොමත් ICC Trophy එක දිනන්න සුදුසු නෑ. හැබැයි හොද ටීම් එකක් හැදීගෙන එනවා හෙමීට. චාමර කපුගෙදරට, දිනේශ් චන්දිමාල්ට උන වැඩේ කුසල් මෙන්ඩිස්ටත් නොවේවා කියල තමයි අපිට ප්රාර්ථනා කරන්න වෙන්න. ඌ නාස්ති නොවුනොත් අනිවා මහේලටත් වඩා සුපිරි කෙනෙක් වෙනවා all format වලින්. මිනිහව පරිස්සමින් බලාගන්න වෙනවා ඕකුන්ගේ mind එකයි හදන්න ඕන.ow ban ekanam aththa
ita passe eka eka polime giya
partnership na wade kela una
Pakistan peradhunoth mang meeta passe elakiri ennehe![]()

කරන්න දෙයක් නෑ අව්ලක් නෑ අපි කොහොමත් ICC Trophy එක දිනන්න සුදුසු නෑ. හැබැයි හොද ටීම් එකක් හැදීගෙන එනවා හෙමීට. චාමර කපුගෙදරට, දිනේශ් චන්දිමාල්ට උන වැඩේ කුසල් මෙන්ඩිස්ටත් නොවේවා කියල තමයි අපිට ප්රාර්ථනා කරන්න වෙන්න. ඌ නාස්ති නොවුනොත් අනිවා මහේලටත් වඩා සුපිරි කෙනෙක් වෙනවා all format වලින්. මිනිහව පරිස්සමින් බලාගන්න වෙනවා ඕකුන්ගේ mind එකයි හදන්න ඕන.

True.. ehen mehen ahindaas nathiwa Total SPIRIT eka thiyenne one mulu Tournament eka purawatama... Ow.. thissratath wedak ganna puluwan oluwa kalpana karala demmoth

Ethakota Apen kapu India Da ICC Champions ?![]()