2018 අවුරුද්දේ 'Instagram' තරු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
2018 අවුරුද්දේ 'Instagram' තරු

Facebook වගේම Instagram කියන්නෙත් ලොව ප්‍රබලතම සමාජ මාධ්‍යයක්. :yes: මෙම සමාජ මාධ්‍යය සඳහා බොහෝ දෙනෙක් ඇල්මක් දක්වන්නේ ඔවුන්ගේ තොරතුරු ලෝකය සමග බෙදාගැනීමට හැකියාව ලැබීම නිසාවෙනි.
මේ අතරින් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් සමාජ මාධ්‍යය භාවිතා කරන්නේ තමන්ගේ රසික රසිකාවියන් සමග ගනුදෙනු කිරීම සඳහා ය. :P

k4ktpog.jpg


ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් වැඩිම අනුගාමිකයන් ගණනක් ඇති 'Instagram' ගිණුම් තියෙන්නේ මෙන්න මේ අයට...:rolleyes:

විදෙස් තරු (පිලිවෙලින් ස්ථාන හිමිකරගෙන ඇත්තේ මෙලෙසයි)

01. සෙලිනා ගෝමස් - ලාබාල ගායිකාවක්/රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධ ඇයගේ Instagram ගිණුමේ මේ වන විට අනුගාමිකයන් මිලියන 140ක් සිටිනවා.

02. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ අනුගාමිකයන් ගණන 138 කි.

03. අරියානා ග්‍රන්ඩේ - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 124.3කි.

04. බියෝන්සේ - ලොව ප්‍රසිද්ධ ගායිකාවක වන ඇයගේ අනුගාමිකයන් ගණන වන්නේ මිලියන 116.8 කි.

05. කිම් කාර්ඩේශියන් - සරාගී නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධ කිම්ගේ අනුගාමිකයන් ගණන මිලියන 115 කි.

06. ටේලර් ස්විෆ්ට් - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 111 කි.

07. කයිලි ජෙනර් - ලාබාල කෝටිපතිනිය ලෙස ප්‍රසිද්ධ කයිලිගේ අනුගාමිකයන් ගණන මිලියන 112 කි.

08. ඩෙවෙන් ජොන්සන් - හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙකු මෙන්ම රෙස්ලින් තරුවක් ලෙස ප්‍රසිද්ධ ඩෙවෙන් ජොන්සන් නොහොත් රොක්ගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 112 කි.

09. ජස්ටින් බිබර් - තරුණියන්ගේ ආදරය දිනාගත් බිබර්ගේ අනුගාමිකයන් ගණන මිලියන 102 කි.

10. නේමාර් - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 101 කි.

IPmhm2r.jpg


DBeM9ON.jpg


ORN1sTR.jpg


ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ Instagram අනුගාමිකයන් ගණනට සාපේක්ෂව බොලිවුඩ් තරු වල
අනුගාමිකයන් ගණන බොහෝ අඩුය. ඔවුන්ට පිලිවෙලින් ලැබී ඇති ස්ථාන මෙසේය...


01. ප්‍රියංකා චොප්රා - Instagram අනුගාමිකයන්මිලියන 26 කි.

02. දීපිකා පදුකෝන් - Instagram අනුගාමිකයන් ගණන මිලියන 25 කි.

03. ආලියා බාත් - Instagram අනුගාමිකයන් මිලියන 23 කි.

04. ශ්‍රද්ධා කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 22.4

05. ආක්ෂේ කුමාර් - Instagram අනුගාමිකයන් මිලියන 20

06. ජැක්ලින් ෆර්නැන්ඩස් - Instagram අනුගාමිකයන් මිලියන 20

07. සල්මන් ඛාන් - Instagram අනුගාමිකයන් මිලියන 17.6

08. ෂහිඩ් කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 14.1

09. සනි ලියොන් - Instagram අනුගාමිකයන් මිලියන 14.1

10. සෝනම් කපුර් - අනුගාමිකයන් මිලියන 14 කි.

 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    06. ජැක්ලින් ෆර්නැන්ඩස් - Instagram අනුගාමිකයන් මිලියන 20

    07. සල්මන් ඛාන් - Instagram අනුගාමිකයන් මිලියන 17.6

    09. සනි ලියොන් - Instagram අනුගාමිකයන් මිලියන 14.1


    ටහිකේ!!! :shocked: :shocked:
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Bitches leading the front while the Best female artist in the world got only 4.2 M followers since she decided not to be famous through her body but her songs. Pathetic world.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Just because of she is suffering from social anxiety + bipolar disorder + depression +graves diseas and appreciating her freedom.

    yeah, and its not a fault of people
    people naturally attach with celebrities who the see often.
    and about those popular artists.., selena gomez, tyler swift..etc are extremely good singers they are not there only because of their looks or because the act a bit sexy on music videos
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Sia Kate Isobelle Furler

    අනිත් උන් මුළු සරුවාන්ගෙම පෙන්නද්දී මෙකි මුනවත් හරියට පෙන්නන්නේ නෑ නේ :lol: ඉතින් ෆලොවර්ස් ලා වැඩි වෙයිද :lol::lol: හැබැයි සිරා සිඟින් මරු :love:

    ජේම්ස් කොර්ඩ්න් කරන carpool karoke මෙයා ඉන්න ඒක එහෙම සුපිරි
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මට තවම Instagram Account එකක් නෑ බන් :rolleyes:

    :P

    Jaqi akkith innawa
    2008 ganan wala She only had a FB profile and alot of people friends of her

    :yes: බොලිවුඩ් ගියෙත් 2009ද කොහෙද...

    06. ජැක්ලින් ෆර්නැන්ඩස් - Instagram අනුගාමිකයන් මිලියන 20

    07. සල්මන් ඛාන් - Instagram අනුගාමිකයන් මිලියන 17.6

    09. සනි ලියොන් - Instagram අනුගාමිකයන් මිලියන 14.1


    ටහිකේ!!! :shocked: :shocked:

    හ්ම්ම් හ්ම් :rolleyes:


    :)

    10 අතරේ ශනද්‍රි නෑනේ:rofl:

    :rofl::rofl:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉන්දියාව කියන්නේ බන් විකාර සිනමාවක් නෙ ගොතයන්ට ගැලපෙන නළුනිලියෝ ටික, උන්ගේ ෆිල්ම් උනත් ගොඩක් ඒවා මෙලෝ රහක් නැ නෙ:no::no::no:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ඉන්දියාව කියන්නේ බන් විකාර සිනමාවක් නෙ ගොතයන්ට ගැලපෙන නළුනිලියෝ ටික, උන්ගේ ෆිල්ම් උනත් ගොඩක් ඒවා මෙලෝ රහක් නැ නෙ:no::no::no:

    අපෝ ඒකනම් ඇත්ත....
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    yeah, and its not a fault of people
    people naturally attach with celebrities who the see often.
    and about those popular artists.., selena gomez, tyler swift..etc are extremely good singers they are not there only because of their looks or because the act a bit sexy on music videos

    :(:(

    Regarding Swift and Seleena they are extremely good AUTO TUNE singers. Unless auto tunes they are shit af