2018 අවුරුද්දේ 'Instagram' තරු
Facebook වගේම Instagram කියන්නෙත් ලොව ප්රබලතම සමාජ මාධ්‍යයක්.
මෙම සමාජ මාධ්‍යය සඳහා බොහෝ දෙනෙක් ඇල්මක් දක්වන්නේ ඔවුන්ගේ තොරතුරු ලෝකය සමග බෙදාගැනීමට හැකියාව ලැබීම නිසාවෙනි.
මේ අතරින් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් සමාජ මාධ්‍යය භාවිතා කරන්නේ තමන්ගේ රසික රසිකාවියන් සමග ගනුදෙනු කිරීම සඳහා ය.
ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් වැඩිම අනුගාමිකයන් ගණනක් ඇති 'Instagram' ගිණුම් තියෙන්නේ මෙන්න මේ අයට...
විදෙස් තරු (පිලිවෙලින් ස්ථාන හිමිකරගෙන ඇත්තේ මෙලෙසයි)
01. සෙලිනා ගෝමස් - ලාබාල ගායිකාවක්/රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධ ඇයගේ Instagram ගිණුමේ මේ වන විට අනුගාමිකයන් මිලියන 140ක් සිටිනවා.
02. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ අනුගාමිකයන් ගණන 138 කි.
03. අරියානා ග්‍රන්ඩේ - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 124.3කි.
04. බියෝන්සේ - ලොව ප්‍රසිද්ධ ගායිකාවක වන ඇයගේ අනුගාමිකයන් ගණන වන්නේ මිලියන 116.8 කි.
05. කිම් කාර්ඩේශියන් - සරාගී නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධ කිම්ගේ අනුගාමිකයන් ගණන මිලියන 115 කි.
06. ටේලර් ස්විෆ්ට් - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 111 කි.
07. කයිලි ජෙනර් - ලාබාල කෝටිපතිනිය ලෙස ප්‍රසිද්ධ කයිලිගේ අනුගාමිකයන් ගණන මිලියන 112 කි.
08. ඩෙවෙන් ජොන්සන් - හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙකු මෙන්ම රෙස්ලින් තරුවක් ලෙස ප්‍රසිද්ධ ඩෙවෙන් ජොන්සන් නොහොත් රොක්ගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 112 කි.
09. ජස්ටින් බිබර් - තරුණියන්ගේ ආදරය දිනාගත් බිබර්ගේ අනුගාමිකයන් ගණන මිලියන 102 කි.
10. නේමාර් - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 101 කි.
ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ Instagram අනුගාමිකයන් ගණනට සාපේක්ෂව බොලිවුඩ් තරු වල
අනුගාමිකයන් ගණන බොහෝ අඩුය. ඔවුන්ට පිලිවෙලින් ලැබී ඇති ස්ථාන මෙසේය...
01. ප්‍රියංකා චොප්රා - Instagram අනුගාමිකයන්මිලියන 26 කි.
02. දීපිකා පදුකෝන් - Instagram අනුගාමිකයන් ගණන මිලියන 25 කි.
03. ආලියා බාත් - Instagram අනුගාමිකයන් මිලියන 23 කි.
04. ශ්‍රද්ධා කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 22.4
05. ආක්ෂේ කුමාර් - Instagram අනුගාමිකයන් මිලියන 20
06. ජැක්ලින් ෆර්නැන්ඩස් - Instagram අනුගාමිකයන් මිලියන 20
07. සල්මන් ඛාන් - Instagram අනුගාමිකයන් මිලියන 17.6
08. ෂහිඩ් කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 14.1
09. සනි ලියොන් - Instagram අනුගාමිකයන් මිලියන 14.1
10. සෝනම් කපුර් - අනුගාමිකයන් මිලියන 14 කි.
මෙම සමාජ මාධ්‍යය සඳහා බොහෝ දෙනෙක් ඇල්මක් දක්වන්නේ ඔවුන්ගේ තොරතුරු ලෝකය සමග බෙදාගැනීමට හැකියාව ලැබීම නිසාවෙනි. මේ අතරින් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් සමාජ මාධ්‍යය භාවිතා කරන්නේ තමන්ගේ රසික රසිකාවියන් සමග ගනුදෙනු කිරීම සඳහා ය.

ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් වැඩිම අනුගාමිකයන් ගණනක් ඇති 'Instagram' ගිණුම් තියෙන්නේ මෙන්න මේ අයට...
විදෙස් තරු (පිලිවෙලින් ස්ථාන හිමිකරගෙන ඇත්තේ මෙලෙසයි)
01. සෙලිනා ගෝමස් - ලාබාල ගායිකාවක්/රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධ ඇයගේ Instagram ගිණුමේ මේ වන විට අනුගාමිකයන් මිලියන 140ක් සිටිනවා.
02. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ අනුගාමිකයන් ගණන 138 කි.
03. අරියානා ග්‍රන්ඩේ - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 124.3කි.
04. බියෝන්සේ - ලොව ප්‍රසිද්ධ ගායිකාවක වන ඇයගේ අනුගාමිකයන් ගණන වන්නේ මිලියන 116.8 කි.
05. කිම් කාර්ඩේශියන් - සරාගී නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධ කිම්ගේ අනුගාමිකයන් ගණන මිලියන 115 කි.
06. ටේලර් ස්විෆ්ට් - පොප් ගායිකාවක වන මැයගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 111 කි.
07. කයිලි ජෙනර් - ලාබාල කෝටිපතිනිය ලෙස ප්‍රසිද්ධ කයිලිගේ අනුගාමිකයන් ගණන මිලියන 112 කි.
08. ඩෙවෙන් ජොන්සන් - හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙකු මෙන්ම රෙස්ලින් තරුවක් ලෙස ප්‍රසිද්ධ ඩෙවෙන් ජොන්සන් නොහොත් රොක්ගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 112 කි.
09. ජස්ටින් බිබර් - තරුණියන්ගේ ආදරය දිනාගත් බිබර්ගේ අනුගාමිකයන් ගණන මිලියන 102 කි.
10. නේමාර් - ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයකු වන මොහුගේ Instagram අනුගාමිකයන් ගණන මිලියන 101 කි.
ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ Instagram අනුගාමිකයන් ගණනට සාපේක්ෂව බොලිවුඩ් තරු වල
අනුගාමිකයන් ගණන බොහෝ අඩුය. ඔවුන්ට පිලිවෙලින් ලැබී ඇති ස්ථාන මෙසේය...
01. ප්‍රියංකා චොප්රා - Instagram අනුගාමිකයන්මිලියන 26 කි.
02. දීපිකා පදුකෝන් - Instagram අනුගාමිකයන් ගණන මිලියන 25 කි.
03. ආලියා බාත් - Instagram අනුගාමිකයන් මිලියන 23 කි.
04. ශ්‍රද්ධා කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 22.4
05. ආක්ෂේ කුමාර් - Instagram අනුගාමිකයන් මිලියන 20
06. ජැක්ලින් ෆර්නැන්ඩස් - Instagram අනුගාමිකයන් මිලියන 20
07. සල්මන් ඛාන් - Instagram අනුගාමිකයන් මිලියන 17.6
08. ෂහිඩ් කපුර් - Instagram අනුගාමිකයන් මිලියන 14.1
09. සනි ලියොන් - Instagram අනුගාමිකයන් මිලියන 14.1
10. සෝනම් කපුර් - අනුගාමිකයන් මිලියන 14 කි.

ඉතින් ෆලොවර්ස් ලා වැඩි වෙයිද 