2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

Sep 1, 2009
2,359
215
0
නැව් එන්නැති වරායවල් පිට්ටනි සුද්දොන්ට නවතින්න හෝටල් හදනවට වඩා රටට හොදක් වෙන වැඩ නැද්ද බන් මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි
ඔය කුරුදුවත්තෙන් එළිඅයට ඇවිල්ලා බලපං මුලු වගාවම කරකුට්ටන් වෙලා පවුල් පිටින් කන්න බොන්න දෙයක් නැතිව ලෙඩවෙලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මං කිව්ව පැතිවල

උබ හිතන්නෙ සුද්දො ඇවිල්ල නවතින්නෙ පිනට කියලද...ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා සුද්දො...උන්ට හදන හෝටල් වල වැඩ කරන්නෙ උබ ඔය කියන ගම් වල මිනිස්සු තමා...එහෙම තමා බඩගින්න නැති කරන්නෙ..එහෙම නැතුව හෝටල් හදන සල්ලි හෙලිකොප්ටරේක ගිහිල්ල අම්පාර පැත්තෙ ගෙවල් උඩින් දැම්ම කියල දුප්පත් කම නැති වෙන්නෙ නෑ...ඒව දීර්ඝ කාලීන වැඩ...නිකන් හිතපන් ඔය බිඩ් එක ලංකාවට හම්බුනා කියල,එතකොට ආණ්ඩුවට නිකන් ඉන්න හම්බෙන්නෙ නෑ..අරමුනක් තියනව,ලෝකෙම බලන් ඉන්නව...එහෙම තමා රටක් හදන්න ඕනෙ..නැතුව ආණ්ඩුවක් තියෙන්නෙ රෑට කන එක දෙන්න නෙමේ..මං නන් මචන් හොදට එලියෙ බැහැල ඇවිදින එකෙක්..දැනුත් ඉන්නෙ වවුනියාවේ...ඒක නිසා මන් දන්නව ඔය කියන කන්න බොන්න නෑ කියන මිනිස්සු ගැන උබට වඩා හොදට:D:rolleyes:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11337619 said:

    උබ මොනද මෙ කතා කරන්නෙ? මුන්ට ඔය වගෙ බර දෙවල් තෙරෙන්නෙ නැ යකො. මුන් දන්නෙ වෙද්දො වගෙ කියවන්න විතරයි කිසි දෙයක් දන්නෙ නැතුව. වෙද්දන්ට බන කියල කලෙ නස්ති කරගන්න එප බන්ස්, :lol::lol:
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැව් එන්නැති වරායවල් පිට්ටනි සුද්දොන්ට නවතින්න හෝටල් හදනවට වඩා රටට හොදක් වෙන වැඩ නැද්ද බන් මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි
    ඔය කුරුදුවත්තෙන් එළිඅයට ඇවිල්ලා බලපං මුලු වගාවම කරකුට්ටන් වෙලා පවුල් පිටින් කන්න බොන්න දෙයක් නැතිව ලෙඩවෙලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මං කිව්ව පැතිවල

    අනේ පලයන් බන් යන්න..මම දැන් ඉන්නෙ මාතර උනාට අපේ ගෙවල් තියෙන්නෙ අම්බලන්තොට..අපේ මහ ගෙවල් තියෙන්නෙ වැල්ලවායේ..උබ හිතන්නෙ හම්බන්තොට වැල්ලවාය කිරින්ද බූන්දල ඉන්නෙ කන්න බොන්න නැති හිඟන්නො කියලද? :angry::angry: දුකයි උබල හිතන් ඉන්න දේවල් දැක්කම..ඒ පැත්තෙ මිනිස්සු කඩෙන් හාල් සල්ලි වලට ගන්නෙ නෑ යකෝ..එලවලු සල්ලි වලට ගන්නෙ නෑ..ඒව පුලුපුලුවන් විදියට තමුන්ම වවාගෙන කන්නේ.අපිත් අවුරුදු කාලෙට ගමේ ගියාම වාහනේ පුරවලා එලවලු අරන් එන්නේ එහෙම ගෙනල්ල අහල පහල ඉන්න අයටත් පුලුවන් විදියකට ඒව බෙදනවා. උබල ඉන්ටර්නෙට් එකේ මෙහෙම කතා කියනව කියල ඒ මිනිස්සු දන්නවනම් උබල වගේ එවුන්ට පුකෙන් හිනා වේවි..:lol::lol:දන්නෙ නැත්තම් කට පියාගෙන ඉඳපන් බන්..ඕව දැක්කම හිතෙනව මේ රටෙත් පුදුම කාලකන්නි ටිකක් ඉන්නව නේද කියල... :growl::(:growl::growl::growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උබ මොනද මෙ කතා කරන්නෙ? මුන්ට ඔය වගෙ බර දෙවල් තෙරෙන්නෙ නැ යකො. මුන් දන්නෙ වෙද්දො වගෙ කියවන්න විතරයි කිසි දෙයක් දන්නෙ නැතුව. වෙද්දන්ට බන කියල කලෙ නස්ති කරගන්න එප බන්ස්, :lol::lol:

    :lol::lol::lol:
    අඩුම ගානෙ මේක කියවන අනිත් උන් හරි තේරුම් ගනීනෙ...;)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අනේ පලයන් බන් යන්න..මම දැන් ඉන්නෙ මාතර උනාට අපේ ගෙවල් තියෙන්නෙ අම්බලන්තොට..අපේ මහ ගෙවල් තියෙන්නෙ වැල්ලවායේ..උබ හිතන්නෙ හම්බන්තොට වැල්ලවාය කිරින්ද බූන්දල ඉන්නෙ කන්න බොන්න නැති හිඟන්නො කියලද? :angry::angry: දුකයි උබල හිතන් ඉන්න දේවල් දැක්කම..ඒ පැත්තෙ මිනිස්සු කඩෙන් හාල් සල්ලි වලට ගන්නෙ නෑ යකෝ..එලවලු සල්ලි වලට ගන්නෙ නෑ..ඒව පුලුපුලුවන් විදියට තමුන්ම වවාගෙන කන්නේ.අපිත් අවුරුදු කාලෙට ගමේ ගියාම වාහනේ පුරවලා එලවලු අරන් එන්නේ එහෙම ගෙනල්ල අහල පහල ඉන්න අයටත් පුලුවන් විදියකට ඒව බෙදනවා. උබල ඉන්ටර්නෙට් එකේ මෙහෙම කතා කියනව කියල ඒ මිනිස්සු දන්නවනම් උබල වගේ එවුන්ට පුකෙන් හිනා වේවි..:lol::lol:දන්නෙ නැත්තම් කට පියාගෙන ඉඳපන් බන්..ඕව දැක්කම හිතෙනව මේ රටෙත් පුදුම කාලකන්නි ටිකක් ඉන්නව නේද කියල... :growl::(:growl::growl::growl:

    anna kathawa :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි ඔක්කොම එකතුවෙලා ප්‍රාර්තනා කරමු මේ වටිනා අවස්තාව අපේ රටට ලැබෙන්න කියලා..ඒ වගේම මේ අවස්ථාව අපිට ලැබුනත් නොලැබුනත් රටේ හැමෝටම රට ගැන සුබවාදී විදියට හිතන්න පුලුවන් වේවා කියලත් ප්‍රාර්ථනා කරමු..

    ජය වේවා
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    machan we r nt against this ! but nt nw ! dats wt we r trying 2 say !
    we cnt bare the expenses !

    cn anyone tell me a gd reason for hosting this ? Baijin hosted olympic , they invested abt 2 Billion $ 2 make the village and the birds nest ! and they invested more on infrastructure and telecommunication in dat area ! i cnt remeber the exact amount but close 2 20 billion $ [nt sure] nw dats business sense ! as emerging economies thats a great plan ! they are currently in *BRIC*
    do we have a plan like that ? lol they will surely spend more money 2 build the ground and the village i suppose ! it will be a waste after hosting it ! coz no earning after dat !

    if they expect foreign investmenet after hosting this ! they will have to stop passing those utter crap bills they passed yesterday 2 overtake pvt orgz ! if anyone z expecting more flow of money after this bill they are dreaming !
     
    :yes::yes::yes:
     
    we support hambanthota b coz we believe officials will do this properly, we arent thinking about negatives. if we do this correctly. this will be the best investment ever in srilanka.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    we support hambanthota b coz we believe officials will do this properly, we arent thinking about negatives. if we do this correctly. this will be the best investment ever in srilanka.

    i always sup gd projects !
    but do we have a gd history ?
    1)hamba port
    2)crckt wc
    3)saarc games 2006
    4)Norochchole
    ..... and many

    anyway my opinion z dat we cn invest the money for a better cause !
    i seriously doubt abt the cash flow after hosting !
    lets c anyways ...nw they have already done it nah ! no point arguing :lol:

    gd lk sl :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    i always sup gd projects !
    but do we have a gd history ?
    1)hamba port
    2)crckt wc
    3)saarc games 2006
    4)Norochchole
    ..... and many

    anyway my opinion z dat we cn invest the money for a better cause !
    i seriously doubt abt the cash flow after hosting !
    lets c anyways ...nw they have already done it nah ! no point arguing :lol:

    gd lk sl :)

    no man we havnt won it yet. check the decition live @ 22.00 GMT time

    here www.thecgf.com :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සමහරවිට ඕක අපිටම දෙයි ගුන්ඩුවක් විදියට
    එතකොට විදේශ නය තවත් කෝටී 26000 කින් ඉහල යනවා අපි එකෙක් තව කියක් නය වෙනවද කියල බෙදල බලපල්ලා පට්ට නේ
    කොහොමද අතල් එක කන් දෙකෙන් බේරෙනවා නේද
    අපේ රටේ අදායම් විදේශ ණයවල පොලිය ගෙවන්න ප්‍රමාණවත් නැතිලු
    ඉතින් තවත් නය වෙලා ගෙවන්නේ අපේ අහවල් එක විකුනලද - මෙහෙම තත්වයක් උද ඕකට කැමති වෙන්නේ කොහොමද
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15

    හීන දකින එවුන්ට ඕව කිව්වට තේරෙන්නෙ නෑ බන්:(:angry:
     
    Nov 2, 2011
    51
    7
    0

    i always sup gd projects !
    but do we have a gd history ?
    1)hamba port
    2)crckt wc
    3)saarc games 2006
    4)Norochchole
    ..... and many

    anyway my opinion z dat we cn invest the money for a better cause !
    i seriously doubt abt the cash flow after hosting !
    lets c anyways ...nw they have already done it nah ! no point arguing :lol:

    gd lk sl :)
    tho danna pak*!!!!!!!
    dann deyak kiyahan po**yo!!!
     
    • Like
    Reactions: nvhcc89