නැව් එන්නැති වරායවල් පිට්ටනි සුද්දොන්ට නවතින්න හෝටල් හදනවට වඩා රටට හොදක් වෙන වැඩ නැද්ද බන් මෙච්චර රටේ ප්රශ්න තියෙද්දි
ඔය කුරුදුවත්තෙන් එළිඅයට ඇවිල්ලා බලපං මුලු වගාවම කරකුට්ටන් වෙලා පවුල් පිටින් කන්න බොන්න දෙයක් නැතිව ලෙඩවෙලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මං කිව්ව පැතිවල
උබ හිතන්නෙ සුද්දො ඇවිල්ල නවතින්නෙ පිනට කියලද...ලංකාවේ ප්රධාන ආදායම් මාර්ගයක් තමා සුද්දො...උන්ට හදන හෝටල් වල වැඩ කරන්නෙ උබ ඔය කියන ගම් වල මිනිස්සු තමා...එහෙම තමා බඩගින්න නැති කරන්නෙ..එහෙම නැතුව හෝටල් හදන සල්ලි හෙලිකොප්ටරේක ගිහිල්ල අම්පාර පැත්තෙ ගෙවල් උඩින් දැම්ම කියල දුප්පත් කම නැති වෙන්නෙ නෑ...ඒව දීර්ඝ කාලීන වැඩ...නිකන් හිතපන් ඔය බිඩ් එක ලංකාවට හම්බුනා කියල,එතකොට ආණ්ඩුවට නිකන් ඉන්න හම්බෙන්නෙ නෑ..අරමුනක් තියනව,ලෝකෙම බලන් ඉන්නව...එහෙම තමා රටක් හදන්න ඕනෙ..නැතුව ආණ්ඩුවක් තියෙන්නෙ රෑට කන එක දෙන්න නෙමේ..මං නන් මචන් හොදට එලියෙ බැහැල ඇවිදින එකෙක්..දැනුත් ඉන්නෙ වවුනියාවේ...ඒක නිසා මන් දන්නව ඔය කියන කන්න බොන්න නෑ කියන මිනිස්සු ගැන උබට වඩා හොදට








