thawa aurudu keepayak yanak ithin aaye puken thiyaganna one na sapa thama 
හුටාඅවසන් ප්‍රතිඑලය මෙන්න - අගති විරහිතයි.
( ජනමාධ්‍ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි)
පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත.
කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත.
තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය.
පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත.
අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.
මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි.
ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍රහණය හිමිවී ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.
මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්‍රසය විසින් ජයගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.
ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.
{තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍රතිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍රමාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }//
(මතු සම්බන්ධයි - යාවත් කාලීන කරමි)
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
මේක නං ප්‍රාතිහාර්යයක්ම තමා
මාත් හිතුවේ අලියට 200 විතර හම්බෙයි කියලශික් අලියට 150ක් වත් ආවනම්![]()
සම්පුර්ණ වැරදියි අපේ අනාවැකි ඔක්කොම. විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
මාත් හිතුවේ අලියට 200 විතර හම්බෙයි කියලසම්පුර්ණ වැරදියි අපේ අනාවැකි ඔක්කොම.
විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

තැනේ හැටියට ඇනේ ගහනව කියන්නෙ ඒකයි. ඕක කරේ යුද්දෙ එක්ක ජ්‍යාත්‍යන්තර බලපෑම් නවත්තන්න. කොහොමත් උබලගෙ ප්‍රෙඩික්ෂන්ස් වැලීඩ් නෑ තව දුරටත්.නෑ මචන් මේකයි සීන් එක. මහින්දට 2014 අන්තිම වෙනකම් කලකිරීමෙන් හරි සපෝර්ට් එකට හිටිය එකෙක් විදිහට මම මහින්ද ගැන පොඩ්ඩක් දන්නවා. එයාගෙ ට්‍රික් එක උනේ පලාත්පාලන ආයතන කඩ කඩ තියනකොට, අපි කියමුකො X පලාතෙ මහින්ද දින්නා කියලා, මහින්ද දන්නවා ඊලඟ තියෙන Y පලාතෙ ඡන්ද ප්‍රතිඵලයට අර X පලාතේ ආපු ප්‍රතිඵලය බේස් වෙන වග. ඇත්තටම ඕක මයින්ඩ් ගේමක් බන්. මිනිස්සු දිනන පක්ෂයටයි ඡන්දෙ දෙන්නෙ.
මේ ඉතින් අර පරණ සුත්තර දාලා අළුත් ගනන් හදන්න යනවනෙ.
ඔව්මයි යකෝ එක නන් ඇත්ත හිටු කියල ආතල් ගන්නව මේකෙන්.
Me thread eka hondai 11 wenida indan athal ganna

විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

Uba sirikothenda ganan igenagaththe 