2018 Personal Goals

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔන්න ඉතින් 2017 අවුරුද්දත් දැන් අවසානයට ඇවිල්ලා තියෙන්නේ.

    කියමු බලන්න කට්ටියගෙ 2018 අවුරුද්දේ ඉටුකර ගන්න කැමති පෞද්ගලික ඉලක්ක/අරමුණු මොනවද කියලා.

    මගේ ඉලක්කය තමා අලුත් වාහනයක් ගන්න එක... :yes::yes::yes:


    Ojg7QpC.jpg
     
    • Like
    Reactions: xing

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෑල්ලක් දා ගැනීම
    කඩ්ඩ හදා ගැනීම
    ඩිග්‍රියේ වැඩ ලෙසටම කර ගැනීම
    ඇඟ හදා ගැනීම
    ස්පෝට්ස් & සෝශල් වැඩ හොදට කිරීම..... :):):):)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    තාම හදලා නෑ බන්. මම නම් හැම අවුරුද්දෙ මුලම එකක් හදලා අන්තිමට කොච්චර කලාද බලනවා. මේ අවුරුද්ද නම් කෙලම උනා. බාගෙට බාගෙයක් නෑ.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    January iwara wenna kalin AWS exam eka,
    March iwara wenna kalin Redhat certification,
    April weddi 7kg weight gain karaganna ona,
    B.day party eka hodata ganna ona,:D
    Home studio eka hadaganna ona,
    awurudda iwara wenna kalin aluth job ekak(DevOps) :D
    kellek ona:P
    hamogema balaporoththu itu wenna kiyala wish karanawa:yes::yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • දැනට ටෝක් කරන කෑලි හතරෙන්, අඩුම එකක් හරි සෙට් වෙයි කියලා, පුංචි අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. :yes::yes: සමහරවිට, කුඩපාරවල්, සෙරෙප්පු පාරවල් විතරක් වෙන්නත් පුලුවන්.ඕන එකකට දැන්ම රෙඩි වෙලා ඉන්න එක හොදයිනේ.... :sorry::sorry:
     
    • Like
    Reactions: saja

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    2018ට ඉක්මනට ගෙවිලා 2018ටේ දෙසැම්බර් වල විනෝදවීම යාලුවො ආයි එන්නෙ දෙසැම්බර් තමා :(:(:(:(