2018 Personal Goals

saja

Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    අලුත් හොද ජොබ් එකක් , හොයා ගන්න ඕනේ , ඉන්න තැන දැන් හරි නැ අප්පා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    අස් උනාම ඔය company එක ගැන ලුණු ඇබුල් ඇතුව එළකිරියේ දාන්නම්,මොකද එළකිරියේ ඔක්කොමල company ගැන දැන ගෙන නොහිහින් ඉන්න ඕනේ , දැනට මම කට වහ ගෙන ඉන්නම් , මේක software company එකක් මචන් ,

    dan koheda inne :sorry:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,830
    9,535
    113
    Arkham City
    අස් උනාම ඔය company එක ගැන ලුණු ඇබුල් ඇතුව එළකිරියේ දාන්නම්,මොකද එළකිරියේ ඔක්කොමල company ගැන දැන ගෙන නොහිහින් ඉන්න ඕනේ , දැනට මම කට වහ ගෙන ඉන්නම් , මේක software company එකක් මචන් ,

    :baffled::rolleyes: ela ela :D
     

    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    DevilRox:22663585 said:
    January iwara wenna kalin AWS exam eka,
    March iwara wenna kalin Redhat certification,
    April weddi 7kg weight gain karaganna ona,
    B.day party eka hodata ganna ona,:D
    Home studio eka hadaganna ona,
    awurudda iwara wenna kalin aluth job ekak(DevOps) :D
    kellek ona:P
    hamogema balaporoththu itu wenna kiyala wish karanawa:yes::yes:

    ubala weight gain kranna plan kraddi api wight loss krnn balanwa.balpnko ekth hati

    btw rata kottuwak kala budyagnin.tag gala agai badai okkoma hadila enwa
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    2018 දී උඹල හැමෝගෙම හොඳ බලාපොරොත්තු ඉහලින්ම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:cool::cool::cool::cool::cool:
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    2018 දී උඹල හැමෝගෙම හොඳ බලාපොරොත්තු ඉහලින්ම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:cool::cool::cool::cool::cool:

    ඔබටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා