2018 Personal Goals

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    කිය කිය කරන්න ගියොත් එකක්වත් හරියන් නෑ බන් ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) භෞතික දේවල් නිසා හැදෙන ෆැන්ටසිවලින් හැකිතාක් මිදී ඒ දේවල් නිදහසේ පාවිච්චි කිරීම.

    2) හිතන පරාසය තවදුරත් වැඩි කර ගැනීම.

    3) මට අයපත් දේ කල අයට සිතින් වෛර කිරීම හැකිතාක් අඩු කිරීම.

    4) අතීතයේ සිදුවූ අමිහිරි සිදුවීම් නැවත නැවත සිතා කම්පා නොවීම.
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    පුලුවන් තරම් ලංකාවේ ටැවල් කරන එක
    පොඩි පොරොෆෙශන්ල් විභාග ටිකක් ගොඩ දාගන්න එක
    උඩ එක කරපු ගමන් මේ 225 පිස්සු කෙලින් රටින් මාරු වෙන එක

    :lol::lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    1) පේටන්ට්
    2) දේශීය වෙළඳපොල සහ සුළු වශයෙන් හෝ විදෙස් වෙළඳපොල වෙත භාන්ඩ නිකුත් කිරීම ආරම්භ කිරීම
    3) ඉටිකිරිස් කෑල්ලක් දාලා ෆොටෝ ෂූට් එකක් කිරිම

    4)ප්ලාස්ටික් ඇටවුම් දෙකක් සඳහා මෝල්ඩ් දෙකක් නිර්මාණය කර ගැනීම
    5)පරණ හෝ මෝල්ඩ් ඉන්ජෙක්ෂන් මැෂිමක් ලබා ගැනීම
    6)xxxxxx යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරීම
    7)සේවක සංඛ්‍යාව 5-8 දක්වා වැඩිකිරීම.
    8)ෆැක්ටරි ගොඩ නැගිල්ලක් සඳහා මූලික වැඩ කටයුතු සැලසුම් කිරීම
    9)අලුත් නිෂ්පාදන මොඩලයක් නිර්මාණය කිරීම.
    10)වෙලාවක් ඉතිරිවුනහොත් අමතක වී අතපසු වී ඇති විවාහය පිළිබඳ සළකා බැලීම.
    11)මෙතක් ආ පරිද්දෙන් ණය නොවී සිටීම.
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    Good luck මචං. ජය වේවා!!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    1) පේටන්ට්
    2) දේශීය වෙළඳපොල සහ සුළු වශයෙන් හෝ විදෙස් වෙළඳපොල වෙත භාන්ඩ නිකුත් කිරීම ආරම්භ කිරීම
    3) ඉටිකිරිස් කෑල්ලක් දාලා ෆොටෝ ෂූට් එකක් කිරිම

    4)ප්ලාස්ටික් ඇටවුම් දෙකක් සඳහා මෝල්ඩ් දෙකක් නිර්මාණය කර ගැනීම
    5)පරණ හෝ මෝල්ඩ් ඉන්ජෙක්ෂන් මැෂිමක් ලබා ගැනීම
    6)xxxxxx යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරීම
    7)සේවක සංඛ්‍යාව 5-8 දක්වා වැඩිකිරීම.
    8)ෆැක්ටරි ගොඩ නැගිල්ලක් සඳහා මූලික වැඩ කටයුතු සැලසුම් කිරීම
    9)අලුත් නිෂ්පාදන මොඩලයක් නිර්මාණය කිරීම.
    10)වෙලාවක් ඉතිරිවුනහොත් අමතක වී අතපසු වී ඇති විවාහය පිළිබඳ සළකා බැලීම.
    11)මෙතක් ආ පරිද්දෙන් ණය නොවී සිටීම.

    mokakda pproduct eka:yes: