2019 ගෙවුනේ කොහොමද ?
සියලු එළකිරි වැසියන්ට මේ අවුරුද්ද ගෙවුන විදිහ ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ ?
තමන්ගේ අරමුණු වලට පොඩ්ඩක් හරි ලඟා උනාද ?
නැත්තම් අරමුණ සම්පුර්ණ කරගත්තද ?
මේවගේ ගෙවුන අවුරුද්ද ගැන මොහොතක් වෙලාව අරන් කල්පනා කරලා බලන්න තමන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳල කරපු දේවල් ගැන. හොඳ නරක ලෙඩ දුක් සුබ අසුභ දේවල් මැද්දෙන් ජිවිතේ ගලාගෙන ගිය හැටි..
මගේ නම් අදහස මේ 2019 අවුරුද්ද මට නම් ඉතාමත් හොඳ එකක් වුනා..
අවුරුද්දේ මුල පොඩි පොඩි ලෙඩ රෝග නිසා ඉස්පිරිතාලේ ඉන්න උනත්
හිටපු කාරනවා දෙකක් ඉෂ්ට කරගන්න පුළුවන් උනා... 
ලබන අවුරුද්දටත් පොඩි පොඩි ටාගට් ටිකක් හදාගන්න දැන්මම කල්පනා කරලා හිතට ගන්න.. 

ගෙවෙන කාලය අපි කිසිකෙනෙකුට ආපස්සට හරවන්න බෑ...

ලබන අවුරුද්දම සුභ වේවා.....!