match okkoma kanawa kiyala mama kiyanne
( ehema une nettam hodai )
mokadda me select karala tiyena team ekaa.......
super 8 wath eyi da ? (first round fail weyi da ) ?![]()
Kusal Mendis thora gaththe mokada??




අයර්ලන්ඩ් කියන්න බෑ ඉන්දියා ඔසී මැච් නම් කනවා සෙට් උනොත් නිව්සීලන්ඩ් එක කනවා හැබයි මට මෙහෙමත් හිතෙනවා පුතෝ උබලා බනින බැනිල්ලට ම මුන් සෙට් එක ගැහුවොත් තමා වැඩේ 
මොකෝ හතුරසින්හයා ඔක්කොටම කිවුවද දන්නේ නෑ ඕනවට එපාවට ගහපන් කියලා කප් එකේ මැච් වල හොදටම කරන්න 


කෝ හුත්තෝ අසේල ගුණරත්න ??
අසේල ගුණරත්න ,දසුන් ශානක ,චන්දිමාලයා වගේ දැම්මනං ගේමක් දෙන්න තිබ්බා මොක්කුද බං මේකෙ ඉන්න උන්?? බාගෙට බාගයක් නමක්වත් අහලා නැති උන්නෙ

අසේල දසුන් දෙන්නටම ආබාද. චන්දිමාල්ව දාන්න තැනක් නෑ කිවේ කුසල් පෙරේරා, මෙන්ඩිස්, මැතිව්ස් 3, 4, 5 ගහද්දි.කෝ හුත්තෝ අසේල ගුණරත්න ??
අසේල ගුණරත්න ,දසුන් ශානක ,චන්දිමාලයා වගේ දැම්මනං ගේමක් දෙන්න තිබ්බා මොක්කුද බං මේකෙ ඉන්න උන්?? බාගෙට බාගයක් නමක්වත් අහලා නැති උන්නෙ
අසේල දසුන් දෙන්නටම ආබාද. චන්දිමාල්ව දාන්න තැනක් නෑ කිවේ කුසල් පෙරේරා, මෙන්ඩිස්, මැතිව්ස් 3, 4, 5 ගහද්දි.



